The ladyboy pageant of Thailand

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    aG9onLn_700b_v1.jpg
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ai ban thailand wala godak lady boysla inne...

    එහෙම එකක් නෑ. තායිලන්තේ ඉන්නේ පොඩි කොටසයි නමුත් පිළිගැනීම වැඩියි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස එතකොට හැංගිලා ඉන්න කොටසක් නෑ ඔක්කොම ladyboys (කැතොයි) ලා සමාජයට පේන්න ඉන්නේ. ඒ වගේම
    කැතොයි contests තියෙනවා ගොඩක් තායිලන්තේ මේවාට ලොකු ප්‍රසිද්ධියක් හම්බ වෙනවා ලෝකය පුරාම. අනෙක් රටවලත් මෙහෙම මිනිස්සු ඉන්නවා නමුත් සමාජය විසින් ඒ මිනිස්සුන්ව කොන් කරන නිසා ඒ මිනිස්සු සමාජයට පේන්න ඉන්නේ නෑ ඉතින් හොයාගන්න ලේසි නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA

    එහෙම එකක් නෑ. තායිලන්තේ ඉන්නේ පොඩි කොටසයි නමුත් පිළිගැනීම වැඩියි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස එතකොට හැංගිලා ඉන්න කොටසක් නෑ ඔක්කොම ladyboys (කැතොයි) ලා සමාජයට පේන්න ඉන්නේ. ඒ වගේම
    කැතොයි contests තියෙනවා ගොඩක් තායිලන්තේ මේවාට ලොකු ප්‍රසිද්ධියක් හම්බ වෙනවා ලෝකය පුරාම. අනෙක් රටවලත් මෙහෙම මිනිස්සු ඉන්නවා නමුත් සමාජය විසින් ඒ මිනිස්සුන්ව කොන් කරන නිසා ඒ මිනිස්සු සමාජයට පේන්න ඉන්නේ නෑ ඉතින් හොයාගන්න ලේසි නෑ.

    ඔව් ඔව් ඒක තමයි සිද්ධිය... අනික මම කියෙව්ව අර්ටිකල් එකක බැංකොක් වල රෑ ගනිකාවක් එක්ක ගතකරපු ටුවරිස්ට් අයට දන්නේ නැතිලු ඊයේ රෑ තමන් හිටියේ පිරිමියෙක් එක්ක කියන එක... ඒක 100%ක් ම නෙවෙයි... බොහෝදුරට තායිලන්තේ රැකියා ප්‍රශ්ණ නිසා සමහර පිරිමි අය ජෙන්ඩර් චේන්ජ් කරගෙන පොස්ට්‍යුශන් එක ජොබ් එකට කරනවලු...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka den trend ekak wegena enne. publicity eka den oya wage ewata godak hamba wenawa. ane manda ban.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉන්ෂා අල්ලා... අයීෂා යෙප්පා
    යේක තමා අල්ලගේ පවර් යෙක යප්පා... මාෂ අල්ලා අල්ල්හුක්බාර්

    අල්ලා තමා යොක්කොම කොරන්න්!!
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me kollo hugak kello wage inne, homone treament nisai, surgery karala tiyenne, pallehai udai, kello wage wenna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ යාලුවෙකුත් තායිලන්ඩ් ගිහින් පට්ට බඩුවකුත් හොයාගෙන රුම් එකකට ගිහින් ඒකිගේ ඇදුනුත් එක එක ගලවලා ජංගිය ගලවනකොට ෆයිකොටේ එලියට පැනල. :eek::baffled: අපේ එකා බයවුණු පාර ඇදුනුත් අරන් එලියට දුවලා.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මගේ යාලුවෙකුත් තායිලන්ඩ් ගිහින් පට්ට බඩුවකුත් හොයාගෙන රුම් එකකට ගිහින් ඒකිගේ ඇදුනුත් එක එක ගලවලා ජංගිය ගලවනකොට ෆයිකොටේ එලියට පැනල. :eek::baffled: අපේ එකා බයවුණු පාර ඇදුනුත් අරන් එලියට දුවලා.

    ඔව් බන් මේ වගේ කෑල්ලක් කෙල්ලෙක්‌ නෙවෙයි කියල කොහොම අඳුරගන්නද