The Largest Gun Ever Built - The Gustav Gun (•̪●)=ε/̵͇̿̿/'̿'̿''''''''””

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්ම ගහයි කිව්වලු... මේ වගේ එකක් අරන් ඇවිල්ලා ප්‍රභාට එකක් තියන්න තිබ්බා...ලොල්ස්..
    තෑන්ක්ස් මචන් ++
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජර්මන් කාරයොන්ගේ ඉංජිනේරැ දැනුම නම් සුපිරි. තාමත් ඇමෙරිකාව වගේ රටවල් භාවිත කරන්නේ හිට්ලර්ගේ කාලේ මුලින්ම ඉදිරිපත් කරපු තාක්ශණය