මම දැක්කා මගේ කෙල්ලගේ නංගියි මමයි කොහේ හරි ගිහින් මම ඒකිගේ වම් කකුල අතට අරන් දකුණු කකුළ මගේ වම් කකුලෙන් පාගේගෙන මගේ දකුණු කඛුලෙන් ඒකි ගෙ වම් කනේ පිටි පස්සෙ තියෙන උපන් ලපේ දකුණු පැත්තට කරකවනවා![]()
ඕක තඩි පචයක් ඔච්චර දෙයක් මතක හිටින්නෑ විනාඩි 5ලු හීනයක් මතකේ රැදෙන්නේ 


matanan hina amataka wenne ne mchn.hiney reality ekai dekama ekai mata.mata giya sathiye hinath mathakai thama.
godak welawata hine nikan atta memory ekak wage.welawaka hinen kade gihin gatta baduwak room eke hoyanawa pana dagena
හීනයක් දැකලා විනාඩි 10 ක් ඇතුලටත හීනෙන් 80% ක් අමතක වෙනවා බන්.
මකුළුවෙක්ව දැක්ක කපුටෙක් විතර ලොකුයි තණකොල පෙත්තෙක් වගේ පැන පැන ඇටෑක් කලෑකි![]()
වැඩි වෙලා දකින්න වුන්නෑ භයට ඇහැරුණා![]()
![]()
කොහෙද නෝර්ත් එකෙක්ද




එහෙම මතකයක් නෑ![]()
පැත්තකිං පොඩි ඇලක් තිබ්බ ඌ හිටියෙ මැටි පාටට හුරු පසක් තියෙන තැනක![]()
හරියට වෙලක් ගාව වගේ![]()
![]()


මම දැකපු හීනෙ බොරු කියන්න තෝ කවුද?කවද්ද උබ ඕක දැක්කේඕක තඩි පචයක් ඔච්චර දෙයක් මතක හිටින්නෑ විනාඩි 5ලු හීනයක් මතකේ රැදෙන්නේ
![]()
