The Last Ship Season 3

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -The Last Ship Season 3-

    0y195M4.jpg

    Hi Elakiriyanzla!:love:

    ඔයගොල්ලන්ගේ කැමතිම TV Series එකක් වෙච්ච The Last Ship TV Series එකේ Season 3 ඔන්න පටන් ගත්තා:yes::love:Season 1 & 2 ඔයගොල්ලෝ බලන්න ඇතිනේ:)කතාව ගොඩක්ම Interesting:yes:

    කෙටියෙන් කිව්වොත් Virus එකක් නිසා වෙන්න යන විනාශයකින් මිනිස් සංහතියම බේරගන්න දරණ වැයමක් ගැන තමියි මේ TV series එකෙන් පෙන්නුම් කරන්නේ:yes::cool:හැබැයි ඉතින් Virus එක විතරක්ම නෙවෙයි එකම හතුරා.ඒ කව්ද කියලා දැනගන්න නම් TV series එක බලන්නම වෙනවා:D:yes:

    මේ තියෙන්නේ Season 3 Trailer එක.මේකත් බලනන්කෝ.

    The Last Ship Season 3 Trailer



    Season 1 & 2 බලන්න බැරිවෙච්ච කට්ටියට Download කරගෙන බලන්න මම ලින්ක්ස් add කරන්නම්
    11.gif
    1 & 2 Complete Season.:yes::cool:

    The Last Ship Season 1 Complete

    https://kat.cr/the-last-ship-s01-season-1-complete-hdtv-480p-x264-aac-e-subs-gwc-t9497907.html

    The Last Ship Season 2 Complete

    https://kat.cr/the-last-ship-season-2-720p-hdtv-x265-hevc-shaanig-t11296511.html

    මෙතෙක් The Last Ship බලපු නැති කට්ටියට කියන්න තියෙන්නේ පුළුවන් කමක් තියනවනම් අරගෙන බලන්න
    11.gif
    ගොඩක් හොද TV series එකක්:yes:ඒවගේම තමයි පහුගිය The Last Ship Season 1 & The Last Ship Season 2 threads වල ඔයගොල්ලෝ එකතු වෙලා හිටිය වගේම Season 3 එකෙත් ඔයගොල්ලෝ thread එකත් එක්ක එකතු වෙයි කියල හිතනවා:love::yes:

    :love::love::love:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,522
    1
    10,764
    113
    එල මේකත් බලන්ඩ ඕනේ...තෑන්ක්ස් මචන්...:)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මාත් ත්රෙඅඩ් 1ක් දැම්මා..bt උබ පිළිවෙලටම වැඩේ දීල තියනවා..මාත් ඔන්න සෙට් උනා