මට නම් ඉංග්රීසි බෑ. The LAST SHIP එකේ Season 01 ( E1 - E10 ),
Season 02 ( E1 - E13 ), Season 03 ( E1 - E11 ) වෙනකම් බයිස්කෝප්එල් කේ සයිටි එකේ සිංහල සබ් තියෙනවා.. 03 ( E12 - E13 ) සබ් බයිස්කෝප් එකේම The Last Ship [S03 : E12] සහ [S03 : E13] කියල සර්ච් කෙරහම එනවා.. සිංහල සබ් ටික ගන්ඩ බයිස්කෝප් එල් කේ ඩොට් කොම් වලට පස්සේ මේ ටික දෙන්ඩ (සම්පූර්ණ URL එක දෙද්දී එලකිරියෙ
do not spam කියල වැටෙන නිසියි මෙහෙම දැම්මේ. මට දන්න කෙනෙක් ඉන්නව නම් එහෙම ලින්ක් එලකිරියේ දාන හැටි කියල දෙන්ඩ) ගොඩක් අය බලල ඇති. බලලා නැති අය ඉන්නවා නම් එකක් බලන්ඩ.. අනිවා ඉතිරි ඒවා බලයි..
/tv-series/the-last-ship/