.::The Last Ship Season 5::.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    අන්තිමට එකී CIA ඒජන්ට් කෙනෙක් කියල එක්ස්පොස් වෙයි කියල මට නම් හිතෙන්නේ.

    එහෙමද නැත්තම් ගුස්ටවෝ කෑවොත් අරුත් එක්ක සෙට් වෙන්න බලන් ඉන්නවද දන්නේ නෑ.. දෙපැත්තම බැලන්ස් කරන සින් එකක් ද මන්ද බලමු... අලිෂා ට වයිරස් එක හොයාගත්තු කොල්ල සෙට් වෙයි වගේ.. හැබැයි එකී ලෙස්බි නේද ?

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    mata hithune danatama anina seen ekak wage. un dennama balana widihata

    එහෙම කියන්නත් පුළුවන් හැබැයි නෙහ්.. :rofl::rofl::rofl: ගුස්ටවෝ බලය ලබාගන්න විතරයි හිතන්නේ... ඒකම ඇති කෙළවෙන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙමද නැත්තම් ගුස්ටවෝ කෑවොත් අරුත් එක්ක සෙට් වෙන්න බලන් ඉන්නවද දන්නේ නෑ.. දෙපැත්තම බැලන්ස් කරන සින් එකක් ද මන්ද බලමු... අලිෂා ට වයිරස් එක හොයාගත්තු කොල්ල සෙට් වෙයි වගේ.. හැබැයි එකී ලෙස්බි නේද ?

    ට්‍රේලර් එකේ ගියගේ බන්.. අපේ බර්ක් ටත් ෂොට් එකක්වදින එකක් ඇර කවුද හාල්පාරුවෙක් මේසේ උඩට දාද්දි... ඔට්ටු නෑ බන් පරණ එවුන් මරනවා මේකේ හැත්ත :angry::angry::angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    ට්‍රේලර් එකේ ගියගේ බන්.. අපේ බර්ක් ටත් ෂොට් එකක්වදින එකක් ඇර කවුද හාල්පාරුවෙක් මේසේ උඩට දාද්දි... ඔට්ටු නෑ බන් පරණ එවුන් මරනවා මේකේ හැත්ත :angry::angry::angry:

    Burk , Green, Kara , Sasha, Alisha, wolf , Burk , Miller, මුන් සෙට් එක දිගටම ඉඳියි බන් :yes::yes:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,999
    113
    adala nene
    මට විතරද හිතෙන්නේ.. ගුස්ටවෝ ගේ ලඟම ඉන්න එකා ගුස්ටවොගේ ගෑනිට ලයින් කරන්න ගිහින් මාට්ටු වෙලා එතන කෙළවෙන සීන් එකක්... :P :P :P

    line kirima kese wethath enatama seen ekkak yanawa wage :rofl::rofl::P:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    එහෙම කියන්නත් පුළුවන් හැබැයි නෙහ්.. :rofl::rofl::rofl: ගුස්ටවෝ බලය ලබාගන්න විතරයි හිතන්නේ... ඒකම ඇති කෙළවෙන්න
    :rofl::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ එපිය ආයේ බලන්න වෙනවා වගේ....:dull:
    කාලේ පොඩ්ඩක් ගැප් එකක් හිටලා තිබේ...මාස 3ක් වගේ. හැබැයි අර ආවා ගැම්මට ග්‍රාන් කලම්බියන් උන් ලොකු දුරක් එන්න ඕනේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි නේහ්...
    අලිෂ ඉවරයි......:dull:

    මට පෙන්නේ එක එකා ඉවර කරලා අන්තිමට අද්මිරාල් චණ්ඩලර් වත් ඉවර කරයි වගේ....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි නේහ්...
    අලිෂ ඉවරයි......:dull:

    මට පෙන්නේ එක එකා ඉවර කරලා අන්තිමට අද්මිරාල් චණ්ඩලර් වත් ඉවර කරයි වගේ....

    ලබන සතියේ ප්ලේන් එකට ගහනවා පෙන්නුවා... අද්මිරාල්ගේ මුණ ලගින් බ්ලාස්ට් වෙන සීන් එකක් ගියේ :dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    aluth episode eka wikarai :oo:

    ආ නෑ නෑ බන්... එකේ තේරුම උන් පැහැදිලි කරන්න හදන්නේ.. තමන්ගේ ජිවිතයේ ප්‍රශ්න ගොඩගහගෙන ඒ කට්ටියම යුද්දෙටත් මුණ දෙන විදිය.. ඔපරේෂන් එකට යන්න කලින් සහ අලිෂා මරුනයින් පස්සේ සීන් ටිකක් පෙන්නන්න හදල තියෙන්නේ....
     
    • Like
    Reactions: RottenCOLT

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ නෑ නෑ බන්... එකේ තේරුම උන් පැහැදිලි කරන්න හදන්නේ.. තමන්ගේ ජිවිතයේ ප්‍රශ්න ගොඩගහගෙන ඒ කට්ටියම යුද්දෙටත් මුණ දෙන විදිය.. ඔපරේෂන් එකට යන්න කලින් සහ අලිෂා මරුනයින් පස්සේ සීන් ටිකක් පෙන්නන්න හදල තියෙන්නේ....

    හ්ම්....
    බර්ක් එහෙම බලපන් මුනෙන් පෙන්නන හැටි.....අර පටියේදී....
    ඇත්තටම යුද්ධයක් සහ පවුල් ජිවිතයක් එකට කෝප් අප කරන එක මාර අමාරු වැඩක් බං....:dull::dull::dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    ආ නෑ නෑ බන්... එකේ තේරුම උන් පැහැදිලි කරන්න හදන්නේ.. තමන්ගේ ජිවිතයේ ප්‍රශ්න ගොඩගහගෙන ඒ කට්ටියම යුද්දෙටත් මුණ දෙන විදිය.. ඔපරේෂන් එකට යන්න කලින් සහ අලිෂා මරුනයින් පස්සේ සීන් ටිකක් පෙන්නන්න හදල තියෙන්නේ....
    ow neh. mama thawa parak baluwa :yes:
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හ්ම්....
    බර්ක් එහෙම බලපන් මුනෙන් පෙන්නන හැටි.....අර පටියේදී....
    ඇත්තටම යුද්ධයක් සහ පවුල් ජිවිතයක් එකට කෝප් අප කරන එක මාර අමාරු වැඩක් බං....:dull::dull::dull:

    සිරාවටම බන්... ගොඩාක්ම ඌ අවුල් වෙලා ඉන්නේ අයියගේ කකුල ගියානේ... :( :( ඈෂ්ලි එක්ක මට මල යකෝ.. අච්චර දෙයක් කරලා එකී තාත්තට බනින විදිය බලපන්... :angry::angry: ඒවත් හිතේ තියගෙනන පට්ට ගේමක් ගහන්නේ :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ow neh. mama thawa parak baluwa :yes:

    ඒ එපිසෝඩ් එක පට්ට ගති බන්.. අන්තිමට ටිකට නං පට්ට සතුටුයි.. පරණ සෙට් එක එකට ඉන්නකොට මෙස් එකේ :love::love: