The Late Night Show with Monster Duke

meeka

Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    Sakura is my first ever movie score and I hope you will enjoy the surprise -
    Charitha Attalage

    Sakura - A film by Shyam Fernando ?

    kjMGLb7.jpg

    OQS64bM.jpg


    JozsEoJ.jpg






    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..
    සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ..
    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    පරසතු සුවඳක් මම නොම වින්දෙමි..
    සකුරා යායේ..
    පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි..
    සකුරා යායේ..
    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..මම කැන්ද නුබ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    --RAP--
    කඳුළු පිලියමක්, උඹට වියැකෙන්න හනමිටින්
    සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
    සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
    මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්

    යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
    උබයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්

    මගේ රහසක නිම්හිම්, නිම්නයක
    කලවල ඉහන් උබත් ගිම් හිම්, ඩිම්බයක

    ගිනි තියන් ඕම negative පටි
    ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
    මිරැන්ඩා දැන් උබ අර්ත්මාර්තකාමී
    වගනොකියන්න ජාතකෙට මා ප්‍රර්ථනා වී

    කිමෝනාව කඩතුරක් ගැබත් උබ දරාගෙන
    උබේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
    වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
    දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න.
    --RAP--

    හිමි නොවෙනා ප්‍රේමේ..
    ලුහුබඳිනා ප්‍රේමේ..
    සකුරා මලේ අද මා ලඟ හඬා වැටේ..

    සකුරා..පෙති ගිලිහෙන මහා ගහට..
    මම කැන්ද නුබ..
    සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ..//

    --RAP--
    නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
    මුහුලස උර බෙත්මේ කඩා වැටී
    මා දළු රෝසඵලයට හඬා වැටී
    පුරා, සකුරා සිසිරය පතනවා ඇතී

    Charitha Rakshitha Attalage❤🤘

    He is next level

    An ultimate cinematic music experience

    " 'සකුරා මලේ' බලන හැම කෙනෙක්ම කන්ෆියුස් වෙනවා මේක ඇත්තටම එන්න තියෙන ෆිල්ම් එකක සිංදුවක් ද? නැත්‍තං සිනමැටික් මියුසික් වීඩියෝ එකක් ද කියන තැනදී. එතනින් ඒ ප්‍රශ්නය අපිට ඉතුරු කරනවා. ඒක ලස්සන වැඩක්. ඔබ්වියස් තැනක නතර කරනවට වඩා අවසානයෙන් දෙන ප්‍රශ්නාර්ථය එක්ක අපි පෙළඹෙනවා නිර්මාණය බලලා ඉවර කරලා නෙක්ස්ට් නොකර අපිත් එක්කම අරගෙන යන්න. "
     
    Last edited: