The Lion King ඔන්න Disney ගෙ අයෙත් අලුතින්ම ෆිල්ම් එකක් හදලා...පොඩි කාලේ බල්පු ලස්සනම් ෆිල්ම් එකක්..මේකත් නියමවෙයි...
















අම්මෙහ්.. ඔවු බන් පිස්සු හැදෙයි පට්ටම පට්ට
කවද්ද release වෙන්නෙ මේක??ඩිස්නි අනාත සින්ඝලුන්ටත් තියන්නේ පරණ සුපර් හිට් ටික ආයේ ගොඩ දාන එක තමා අලුත් වැඩ මොකුත් නැ ..මොකක් නතත් අපි චු කොල්ලෝ කාලේ VHS වලින් බලපුව imax වලින් බලන්න ආයේ හම්බෙනවා කියන්නේ කියල වැඩක් නැ ...
BUMPmekanam niyaama wei
![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.
අම්මෙහ්.. ඔවු බන් පිස්සු හැදෙයි පට්ටම පට්ට
කවද්ද release වෙන්නෙ මේක??
You must spread some Reputation around before giving it to kalana wasala again.