Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
The Lord of the Rings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

THE LORD OF THE RINGS

Author: J.R.R. Tolkien

Translation: Dark Night of the Soul

පළමු පරිච්චේදය

Continued...

බිල්බෝගේ ධනය පිළිබද කථාව මදිවාට, ඔහුට වයස නොයෑමේ සංසිද්ධිය ඊටද වඩා පුදුමයක් වි ය. වයස අවුරැදු අනූවේදී ඔහු ගේ වයස පෙනුනේ අවුරැදු පහහක් මෙනි. බිල්බෝ මහතා තම ධනය සම්බන්ධයෙන් ලෝභකම් කලේ නැත. මෙහෙයින් ගැමියෝ ඔහු ගේ බොහෝමයක් අස්යාභාවිකතාවන් සහ ඔහුගේ වාසනාව සම්බන්ධයෙන් ඔහුට සමාව දුන්නෝ ය.

බිල්බෝ ට සමීප මිතුරන් සිටියේ නැත. එහෙත් ඔහු ගේ සමහරක් ඥාති සොහොයුරන් ට ඔහු කැමැත්තක් දැක්වී ය. මෙයින් බිල්බෝගේ ප්රියතමයා වූයේ තරැණ ෆ්රෝඩෝ බැගින්ස් ය. බිල්බෝගේ වයස අනූනවයේදී, ඔහු ෆ්රෝඩෝව හදාවඩා ගැනීමට භාරගෙන ඔහුව තම නිවසට කැදවාගෙන ආවේ, ෆ්රෝඩෝ ව තමාගේ ඊළග උරැමක්කාරයා බවට පත් කර ගැනීමට ය.

මේ වන විට, බිල්බෝගේ උත්සවය පිළිබද ආරංචිය මුළු ෂයර් ගම්මානය පුරාම පැතිර ගොස් තිබිනි. මෙහෙයින් බිල්බෝගේ ඉතිහාසය සහ ඔහුගේ චරිතය පිළිබද කථාන්තරය නැවතත් කථා බහට ලක් වන පළමු වන දෙය බවට පත් වි ය.

To be continued soon..

[QUOTE="Dark_Night_of_the_Soul, post: 16153819, member: 495054"] [B]THE LORD OF THE RINGS[/B] Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul [SIZE="4"][B]පළමු පරිච්චේදය[/B] [B]Continued...[/B] බිල්බෝගේ ධනය පිළිබද කථාව මදිවාට, ඔහුට වයස නොයෑමේ සංසිද්ධිය ඊටද වඩා පුදුමයක් වි ය. වයස අවුරැදු අනූවේදී ඔහු ගේ වයස පෙනුනේ අවුරැදු පහහක් මෙනි. බිල්බෝ මහතා තම ධනය සම්බන්ධයෙන් ලෝභකම් කලේ නැත. මෙහෙයින් ගැමියෝ ඔහු ගේ බොහෝමයක් අස්යාභාවිකතාවන් සහ ඔහුගේ වාසනාව සම්බන්ධයෙන් ඔහුට සමාව දුන්නෝ ය. බිල්බෝ ට සමීප මිතුරන් සිටියේ නැත. එහෙත් ඔහු ගේ සමහරක් ඥාති සොහොයුරන් ට ඔහු කැමැත්තක් දැක්වී ය. මෙයින් බිල්බෝගේ ප්රියතමයා වූයේ තරැණ ෆ්රෝඩෝ බැගින්ස් ය. බිල්බෝගේ වයස අනූනවයේදී, ඔහු ෆ්රෝඩෝව හදාවඩා ගැනීමට භාරගෙන ඔහුව තම නිවසට කැදවාගෙන ආවේ, ෆ්රෝඩෝ ව තමාගේ ඊළග උරැමක්කාරයා බවට පත් කර ගැනීමට ය. මේ වන විට, බිල්බෝගේ උත්සවය පිළිබද ආරංචිය මුළු ෂයර් ගම්මානය පුරාම පැතිර ගොස් තිබිනි. මෙහෙයින් බිල්බෝගේ ඉතිහාසය සහ ඔහුගේ චරිතය පිළිබද කථාන්තරය නැවතත් කථා බහට ලක් වන පළමු වන දෙය බවට පත් වි ය. [B]To be continued soon..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom