Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
The Lord of the Rings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

THE LORD OF THE RINGS

Author: J.R.R. Tolkien

Translation: Dark Night of the Soul

පළමු පරිච්චේදය

Continued...

..එය ගැන්ඩොල්ෆ් ගේ සළකුණ වූ අතර, ඇත්තෙන්ම මහළු මිනිසා ගැන්ඩොල්ෆ් වි ය. ඔහු මන්ත්රතධාරියෙකු වූ අතර, ෂයරය තුළ ඔහු ප්ර සිද්ධියට පත් ව තිබුනේ බොහෝ කොටම ඔහුගේ ගිණිකෙලි සංදර්ශණ පැවැත්වීමේ දක්ෂතාවය නිසා ය. ඔහුගේ සැබෑම රැකියාව එමෙන් බොහෝ ගුණයක් අන්තරාදායක සහ භාරධූර කර්තව්යෙක් වූ නමුත්, ෂයරයේ හොබිට්ටන් ඒ කාරනා ගැන දැන සිටියේ නැත. හොබිට්ටන්ට ඔහු තම උත්සවයේ තවත් එක් “ආකර්ෂණයක්” පමණක් වි ය. බිල්බෝ ගේ සහ තවත් ඩ්වෝෆ්වරැ කීප දෙනෙකුගේ උදවු ඇතිව ගැන්ඩොල්ෆ් බඩු ටික බා ගත් පසු, රැස්ව බලා සිටින හොබිට් පැටවුන් වෙත බිල්බෝ කාසි කීපයක් විසිකර දැම්මේ ය. එහෙත් ලමුන්ගේ දොම්නසට හේතුවන පරිදි, එකදු ලොකු හෝ කුඩා රතිඤ්ඤා කරලකුදු වීසි වූයේ නැත.

“හුම් දුවපල්ලා දැන්!” ගැන්ඩොල්ෆ් කීවේ ය. “නුඹලාට නියම වෙලාවට බලාගන්න පුළුවන් වේවි”. ඉන්පසු ඔහු බිල්බෝ සමග නිවසට ගිය අතර, දොර වසා දමනු ලැබිනි. හොබිට් දරැවෝ මද වේලාවක් නිශ්ඵල ලෙස දොර දෙස බලා සිට, උත්සව දිනය කෙදිනකවත් නොඒවී යැයි හැගීමකින් යුතුව යන්නට ගියහ.

බැග් එන්ඩ් නිවසෙහි කුඩා කාමරයක් තුළ, බිල්බෝ සහ ගැන්ඩොල්ෆ් විවර කළ ජනේලය තුළින්, දකුණතින් ඇති මල් වත්ත දෙස බලමින් හිදගෙන උන්හ. පස්වරැභාගය කාන්තිමත් මෙන්ම නිශ්චල ස්වභාවයක් ගත්තේ ය. මල් රතු සහ රත්රනන් පැහැයෙන් බැබලිනි. ස්නැප්-ඩ්රැ ගන් (මකරාගේ කට වැනි හැඩයෙන් යුතු මලක්) සහ සූරියකාන්ත මල් ද, නෙස්තූරියම්ද, උද්යා්න බිත්ති පුරා දුවමින්, රවුම් ජනේල තුළින් ඇතුළට එබී බැලුවෝ ය.

“ඔබේ මල් වත්ත හරි ලස්සනයි නොව!” ගැන්ඩොල්ෆ් කීයේ ය.

“මාත් මේ වත්තටයි, මගේ ගෙදර වන මේ ෂයර් ගම්මානයටත් හරි කැමතියි. ඒත් මට නිවාඩුවක් අවශ්යතයි.”

“එහෙනම් ගහපු ප්ලෑන අනුවම වැඩ කරන්නයි ඔබ හිතාගෙන ඉන්නේ?”

“ඔව්. මම මාස ගානකට කලින් හිත හදාගත්තේ. ඒක ආය වෙනස් වුනේ නෑ.” බිල්බෝ කීවේ ය, “මට වයසයි ගැන්ඩොල්ෆ්. මට මාව දැන් දැනෙන්නේ හරියට බටර් අඩුවෙන් ගාපු පාන් කෑල්ලක් වගේ. කදු, ගැන්ඩොල්ෆ්, කදු. මට ආයෙත් කදු බලන්න ඕන. ඒ වගේම මම ලියන පොත ඉවරයක් කරන්නත් ඕන.”

“හොදමයි. එහෙනං ආය කියන්න දෙයක් ඉතුරැ වෙලා නෑ. ඔබේ ප්ලෑනේ හැටියට වැඩ කරන්න. මම ප්රානර්ථනා කරනවා ඒක හොද විදියකට සිද්ධ වේවි ය කියලා - ඔබටත්, අපි හැමෝටමත්.”

“මම හිතනවා එහෙම වෙයි කියලා. කොහොම වුනත්, මම බ්ර හස්පතින්දාට සතුට සමරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම මගේ අර පොඩි විහිළුවත් කරන්න ඕන.”

“කවුරැ හිනා වේවිද කියන එකයි ප්ර ශ්නේ” ගැන්ඩොල්ෆ් කීවේ හිස සලමිනි.

“බලමුකො,” බිල්බෝ කී ය.

To Be Continued…

[QUOTE="Dark_Night_of_the_Soul, post: 16169874, member: 495054"] [B]THE LORD OF THE RINGS[/B] Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul [SIZE="4"][B]පළමු පරිච්චේදය[/B][/SIZE] [SIZE="4"][B]Continued...[/B][/SIZE] [SIZE="4"]..එය ගැන්ඩොල්ෆ් ගේ සළකුණ වූ අතර, ඇත්තෙන්ම මහළු මිනිසා ගැන්ඩොල්ෆ් වි ය. ඔහු මන්ත්රතධාරියෙකු වූ අතර, ෂයරය තුළ ඔහු ප්ර සිද්ධියට පත් ව තිබුනේ බොහෝ කොටම ඔහුගේ ගිණිකෙලි සංදර්ශණ පැවැත්වීමේ දක්ෂතාවය නිසා ය. ඔහුගේ සැබෑම රැකියාව එමෙන් බොහෝ ගුණයක් අන්තරාදායක සහ භාරධූර කර්තව්යෙක් වූ නමුත්, ෂයරයේ හොබිට්ටන් ඒ කාරනා ගැන දැන සිටියේ නැත. හොබිට්ටන්ට ඔහු තම උත්සවයේ තවත් එක් “ආකර්ෂණයක්” පමණක් වි ය. බිල්බෝ ගේ සහ තවත් ඩ්වෝෆ්වරැ කීප දෙනෙකුගේ උදවු ඇතිව ගැන්ඩොල්ෆ් බඩු ටික බා ගත් පසු, රැස්ව බලා සිටින හොබිට් පැටවුන් වෙත බිල්බෝ කාසි කීපයක් විසිකර දැම්මේ ය. එහෙත් ලමුන්ගේ දොම්නසට හේතුවන පරිදි, එකදු ලොකු හෝ කුඩා රතිඤ්ඤා කරලකුදු වීසි වූයේ නැත. “හුම් දුවපල්ලා දැන්!” ගැන්ඩොල්ෆ් කීවේ ය. “නුඹලාට නියම වෙලාවට බලාගන්න පුළුවන් වේවි”. ඉන්පසු ඔහු බිල්බෝ සමග නිවසට ගිය අතර, දොර වසා දමනු ලැබිනි. හොබිට් දරැවෝ මද වේලාවක් නිශ්ඵල ලෙස දොර දෙස බලා සිට, උත්සව දිනය කෙදිනකවත් නොඒවී යැයි හැගීමකින් යුතුව යන්නට ගියහ. බැග් එන්ඩ් නිවසෙහි කුඩා කාමරයක් තුළ, බිල්බෝ සහ ගැන්ඩොල්ෆ් විවර කළ ජනේලය තුළින්, දකුණතින් ඇති මල් වත්ත දෙස බලමින් හිදගෙන උන්හ. පස්වරැභාගය කාන්තිමත් මෙන්ම නිශ්චල ස්වභාවයක් ගත්තේ ය. මල් රතු සහ රත්රනන් පැහැයෙන් බැබලිනි. ස්නැප්-ඩ්රැ ගන් (මකරාගේ කට වැනි හැඩයෙන් යුතු මලක්) සහ සූරියකාන්ත මල් ද, නෙස්තූරියම්ද, උද්යා්න බිත්ති පුරා දුවමින්, රවුම් ජනේල තුළින් ඇතුළට එබී බැලුවෝ ය. “ඔබේ මල් වත්ත හරි ලස්සනයි නොව!” ගැන්ඩොල්ෆ් කීයේ ය. “මාත් මේ වත්තටයි, මගේ ගෙදර වන මේ ෂයර් ගම්මානයටත් හරි කැමතියි. ඒත් මට නිවාඩුවක් අවශ්යතයි.” “එහෙනම් ගහපු ප්ලෑන අනුවම වැඩ කරන්නයි ඔබ හිතාගෙන ඉන්නේ?” “ඔව්. මම මාස ගානකට කලින් හිත හදාගත්තේ. ඒක ආය වෙනස් වුනේ නෑ.” බිල්බෝ කීවේ ය, “මට වයසයි ගැන්ඩොල්ෆ්. මට මාව දැන් දැනෙන්නේ හරියට බටර් අඩුවෙන් ගාපු පාන් කෑල්ලක් වගේ. කදු, ගැන්ඩොල්ෆ්, කදු. මට ආයෙත් කදු බලන්න ඕන. ඒ වගේම මම ලියන පොත ඉවරයක් කරන්නත් ඕන.” “හොදමයි. එහෙනං ආය කියන්න දෙයක් ඉතුරැ වෙලා නෑ. ඔබේ ප්ලෑනේ හැටියට වැඩ කරන්න. මම ප්රානර්ථනා කරනවා ඒක හොද විදියකට සිද්ධ වේවි ය කියලා - ඔබටත්, අපි හැමෝටමත්.” “මම හිතනවා එහෙම වෙයි කියලා. කොහොම වුනත්, මම බ්ර හස්පතින්දාට සතුට සමරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම මගේ අර පොඩි විහිළුවත් කරන්න ඕන.” “කවුරැ හිනා වේවිද කියන එකයි ප්ර ශ්නේ” ගැන්ඩොල්ෆ් කීවේ හිස සලමිනි. “බලමුකො,” බිල්බෝ කී ය.[/SIZE] [SIZE="4"][B]To Be Continued…[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom