Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
The Lord of the Rings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

THE LORD OF THE RINGS

Author: J.R.R. Tolkien

Translation: Dark Night of the Soul (Kasun Liyanage)

පළමු පරිච්චේදය

Continued...

..වැඩි කලක් යාමට පෙර උත්සවයට ආරාධනාපත්ර පොදි පිටින් යැවුනු අතර, හොබිටනයෙහි තැපැල් කාර්යාලයෙහි කටයුතු සිර විය. බයිවෝටර් තැපැල් කාර්යාලයටද වූයේ එයම වූ අතර, ස්වේච්ඡා තැපැල් කරැවන් සදහා කැදවුම් ඉදිරිපත් කෙරිනි. කදු ගැටය මුදුනට ඔවුන් පේලි සැදී ගියේ, ආරාධනාව පිළිබද ස්තූති කොට එවූ ලිපි බාරදීම සදහා ය.

මේ අනුව, බැග් එන්ඩ් හි ගේට්ටුව මත මෙසේ පණිවුඩයක් එල්වනු ලැබිනි: පාටිය සදහා වන කටයුත්තකට හැර වෙන අයට ඇතුළු වීමට තහනම්. එහෙත් පාටිය සදහා වූ කිසියම් කටයුත්තකට පැමිනි අයෙකුද වුවද ඇතුළට වද්දා ගනු ලැබුනේ කලාතුරකිනි. බිල්බෝ කාර්ය්ය බහුලව සිටියේ ය. ඇරයුම් පත් ලියමින්, කළ යුතු දෑ ලිස්ටුවෙන් කළ දෑ කපා හරිමින්, තෑගි බඩු පැක් කරමින්, එමෙන්ම ඔහුගේ පෞද්ගලික සූදානම් වීම් ද සිදු කරමින් ඔහු කාර්ය්ය බහුලව සිටියේ ය. ගැන්ඩොල්ෆ් ගේ පැමිනීමත් සමගම ඔහුගේ සිටියේ සැගවී ම මෙන් ය.

එක් උදෑසනක හොබිට්ටෝ අවදි වන විට, බිල්බෝ ගේ ඉදිරි දොරටුවට දකුණතින් තිබූ විශාල ඉඩම, කඹ වලින්ද, කූඩාරම් සහ මණ්ඩප ඇටවීම සදහා වන පොලු වලින්ද වැසී ගොස් තිබෙන සැටි ඔවුනට දැක ගන්නට ලැබිනි. විශේෂ ඇතුල්වීමේ අතුරැ මාර්ගයක්, ප්රධාන මාර්ගය හරස් කරන කන්ඩිය කපා සාදා තිබුනු අතර, විශාල සුදුවන් ගේට්ටුවක්ද එතැන සවිකර තිබිනි.

ඉක්මනින් ම එහි කූඩාරම් ඉදිවන්නට පටන්ගත්තේ ය. වත්තෙහි විශාල මණ්ඩපයක් ඉදි කරනු ලැබිනි. එය කොතරම් විශාල වූයේ දැයි කිවහොත්, මණ්ඩපය ඉදි කර තිබූ තැන තිබූ ගස, මණ්ඩපය ඇතුලෙහි ම මෙන් ය වැවී තිබුනේ. එමෙන් එම ගස උඩගු විලාශයෙන්, මණ්ඩපයෙ හි ප්රධාන අසුන අසලින් නැගි සිටගෙන සිටයේ ය. මෙම ගසෙහි අතු පුරාම ලන්තෑරැම් එල්වීමට කයටුතු කෙරිණි.

To Be Continued…

If you like what I'm writing, you can also read this book that I'm writing on my blog: http://dimension05.blogspot.com/2014/02/flying-saucers-have-landed.html

[QUOTE="Dark_Night_of_the_Soul, post: 16232402, member: 495054"] [SIZE="6"][B]THE LORD OF THE RINGS[/B] Author: J.R.R. Tolkien Translation: Dark Night of the Soul (Kasun Liyanage)[/SIZE] [SIZE="5"][B]පළමු පරිච්චේදය[/B] Continued... ..වැඩි කලක් යාමට පෙර උත්සවයට ආරාධනාපත්ර පොදි පිටින් යැවුනු අතර, හොබිටනයෙහි තැපැල් කාර්යාලයෙහි කටයුතු සිර විය. බයිවෝටර් තැපැල් කාර්යාලයටද වූයේ එයම වූ අතර, ස්වේච්ඡා තැපැල් කරැවන් සදහා කැදවුම් ඉදිරිපත් කෙරිනි. කදු ගැටය මුදුනට ඔවුන් පේලි සැදී ගියේ, ආරාධනාව පිළිබද ස්තූති කොට එවූ ලිපි බාරදීම සදහා ය. මේ අනුව, බැග් එන්ඩ් හි ගේට්ටුව මත මෙසේ පණිවුඩයක් එල්වනු ලැබිනි: පාටිය සදහා වන කටයුත්තකට හැර වෙන අයට ඇතුළු වීමට තහනම්. එහෙත් පාටිය සදහා වූ කිසියම් කටයුත්තකට පැමිනි අයෙකුද වුවද ඇතුළට වද්දා ගනු ලැබුනේ කලාතුරකිනි. බිල්බෝ කාර්ය්ය බහුලව සිටියේ ය. ඇරයුම් පත් ලියමින්, කළ යුතු දෑ ලිස්ටුවෙන් කළ දෑ කපා හරිමින්, තෑගි බඩු පැක් කරමින්, එමෙන්ම ඔහුගේ පෞද්ගලික සූදානම් වීම් ද සිදු කරමින් ඔහු කාර්ය්ය බහුලව සිටියේ ය. ගැන්ඩොල්ෆ් ගේ පැමිනීමත් සමගම ඔහුගේ සිටියේ සැගවී ම මෙන් ය. එක් උදෑසනක හොබිට්ටෝ අවදි වන විට, බිල්බෝ ගේ ඉදිරි දොරටුවට දකුණතින් තිබූ විශාල ඉඩම, කඹ වලින්ද, කූඩාරම් සහ මණ්ඩප ඇටවීම සදහා වන පොලු වලින්ද වැසී ගොස් තිබෙන සැටි ඔවුනට දැක ගන්නට ලැබිනි. විශේෂ ඇතුල්වීමේ අතුරැ මාර්ගයක්, ප්රධාන මාර්ගය හරස් කරන කන්ඩිය කපා සාදා තිබුනු අතර, විශාල සුදුවන් ගේට්ටුවක්ද එතැන සවිකර තිබිනි. ඉක්මනින් ම එහි කූඩාරම් ඉදිවන්නට පටන්ගත්තේ ය. වත්තෙහි විශාල මණ්ඩපයක් ඉදි කරනු ලැබිනි. එය කොතරම් විශාල වූයේ දැයි කිවහොත්, මණ්ඩපය ඉදි කර තිබූ තැන තිබූ ගස, මණ්ඩපය ඇතුලෙහි ම මෙන් ය වැවී තිබුනේ. එමෙන් එම ගස උඩගු විලාශයෙන්, මණ්ඩපයෙ හි ප්රධාන අසුන අසලින් නැගි සිටගෙන සිටයේ ය. මෙම ගසෙහි අතු පුරාම ලන්තෑරැම් එල්වීමට කයටුතු කෙරිණි. To Be Continued…[/SIZE] If you like what I'm writing, you can also read this book that I'm writing on my blog: [url]http://dimension05.blogspot.com/2014/02/flying-saucers-have-landed.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom