The Lost World Tv Series (2000) කා ලගවත් නැද්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මේකේ කෙල්ලෝ දෙන්නා බලන්න තමයි හිච්චි එකා කාලේ මේක බැලුවේ
    අහ් තව රැලික් හන්ටර් එකේ කෙල්ලද ඇන්ටිද මන්දා එයත් පට්ට
    බැලුවා විතරද :rofl: සිරාවට මගෙත් හෙනම ආස කෙල්ලක් ජෙනිෆර් ඔඩෙල්.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    අඩෝ එකෙත් තියනව... මම දැන් නිකමට ගිහින් බැලුවේ..
    Ado telegram group eke link eka diyanko

    Tubi tv wala. The lost world, relic Hunter dekama stream karanna puluwan me dawas wala
    ------ Post added on Nov 25, 2025 at 8:07 AM
     
    • Like
    Reactions: Kalegana

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,577
    4,675
    113
    මටත් ඕනෙ, කාලෙකිං ඩයිනසෝරයෙක් දැක්කෙ නෑ 😵‍💫

    MV5BZmFhNmJiYjgtYTIzMS00Zjg3LWJmODYtZDZjNTFhOTVlZGFlXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     
    • Haha
    Reactions: super077

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ විස්තර ඔක්කොම තියනව. අන්තිම කොමෙන්ට් එකේ මේ ගෘප් එකේ අයිතිකාරයා කොමෙන්ට් කරලා තියෙන්නේ.

    https://elakiri.com/threads/transpo...්-කරලා-ගායිස්-open-only-for-48-hours.2212596/

    Ado telegram group eke link eka diyanko

    Tubi tv wala. The lost world, relic Hunter dekama stream karanna puluwan me dawas wala
    ------ Post added on Nov 25, 2025 at 8:07 AM
    ------ Post added on Nov 25, 2025 at 4:51 PM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මේකේ කෙල්ලෝ දෙන්නා බලන්න තමයි හිච්චි එකා කාලේ මේක බැලුවේ
    අහ් තව රැලික් හන්ටර් එකේ කෙල්ලද ඇන්ටිද මන්දා එයත් පට්ට
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ විස්තර ඔක්කොම තියනව. අන්තිම කොමෙන්ට් එකේ මේ ගෘප් එකේ අයිතිකාරයා කොමෙන්ට් කරලා තියෙන්නේ.

    https://elakiri.com/threads/transponster-ටෙලිග්‍රෑම්-ගෲප්-එක-ඕපන්-කරලා-ගායිස්-open-only-for-48-hours.2212596/

    ------ Post added on Nov 25, 2025 at 4:51 PM
    ado ela. mata oke opening dates miss wenawa. calander note ekak dala thiyaganna ona
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    රැලික් හන්ටර් එකේ හිටපු එකි ගේ 120% සමාන ඩුප්ලිකේට් වර්ෂන් එකක් දැන් සතියකට පාරක් වගේ මීට් වෙනවා කියහන්කෝ වැඩ වලට
    මට සිරාවටම ඒ කතාව මතක් වෙනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    ඒ කාලෙ සෑහෙන්න boobs තිබ්බා ටීවී සීරීස් වල
    උදාහරන
    Lost world
    Amazon
    සීනා/ශීනා කියලා දෙකක් තිබුනා ඒ දෙකම එහෙමයි
    Beast master එකෙත් තැන් තැන් වල boobies තිබුනා
    Relic hunter

    දැං එන ඒවයෙ මෙලෝ රහක් නෑ, සෙස් සීන් තැන් තැන් වල තිබුනට මුලු කතාව පුරාම boobies තියන ඒව තරං කික් එකක් නෑ ඒවයෙ

    රැලික් හන්ටර් එකේ හිටපු එකි ගේ 120% සමාන ඩුප්ලිකේට් වර්ෂන් එකක් දැන් සතියකට පාරක් වගේ මීට් වෙනවා කියහන්කෝ වැඩ වලට
    මට සිරාවටම ඒ කතාව මතක් වෙනවා.
    ඒකෙ හිටියෙ ඇන්ජලීනා ජොලී නේ යකූ
    ------ Post added on Nov 27, 2025 at 12:43 AM