The lost

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    'THE LOST' TV SERIES EKA GANA THARKIKA PAHADILI KIREEMAK KALA HAKKE KATADA?

    දෙපාරක් බැලුව තේරුනේ නෑ, පස්සේ delete කරල prison break බැලුව
     
    2346

    Member
    Jul 31, 2017
    38
    0
    0
    මේ ටිම් එක අහම්බෙන් මේකට කඩාන වැටෙනවා...
    සෙට් එකක් බෙරෙනවා...

    මේකෙ අපාය කේස් නෑ...සත්‍ය ලෝකයෙ වෙන දෙයක්...
    මිය ගිය අය කොහොම්ද බෞතිශ්ම කරන්නෙ ?
    කොහොන්ද කාලය හරහා යන්නෙ ?
    කලින් වෙන දෙව්ල් දකිනෙ කොහොමද ?
    දිවිය ලෝකෙ කොහොම්ඩ්ග සුද්දො කර ප්‍ර්‍යෙශනාගාර තියෙන්නෙ ?

    මේ ප්ලේන් එකේ ඉන්න ඔක්කොම මිනිස්සු බෙරෙන අය...
    ආත්ම වලට තුවාල වෙන්න බෑනේ බන්...
    අනික ඩොකෙක් ලව්වා බේත් කරන්න බෑ..
    අනික මෙකෙ අර බබා හම්බෙන කෙල්ලව බෞතිශ්ම කරනවා...
    මිය ගිය කෙන්ක්ව බෞතිශ්ම කරන්නෙ නෑ...
    මැරුන අයට ලමයි හම්බෙන්නෙ නෑ..
    සත්තු අල්ලා කෘමියො අල්ලා පර්‍යෙශන කරන්නෙ නෑ...(ප්ලෙන් එකෙ තඩියා )

    අර පර්‍යෙශනාගාරෙ වාහනෙ පෙරලිල මැරුන් උන්ගෙ ඇට කටු හම්බෙන්වා ඒ කොහොම්ද ?

    මෙ සෙට් එක එන්නෙ ගොඩක් කල් පර්‍යේශන කරපු දූපතකට...

    මේ දූපතෙ අදික චුම්බක ක්ශෙත්‍ය්‍රක් තියන්වා...
    අර ටයිම් ට්‍රැවල් එකෙදි බන් එක තමා අර ග්‍රිල් එකක් විදිනකොට හම්බෙන්නෙ ඒකෙ න්‍යශ්ටිය...

    එක තමා දූපතෙ හදවත...

    මෙක තමා දුමාරය වගේ සැරිසරන්නෙ...

    අර බන් කැලේ මැද මෙක පාලනය කරන්න වේව් වලින් වට කර වැටක් තියෙන්නෙ එකයි...

    දිවියලෝකයක් තියනවම් බන් කොහොම්ද පර්‍යෙශනා ගාර ?

    මේ දූපතේ ලමයි පිලිසිද ගැනීමක් වෙන්නෙ නෑත්තෙත් මේ හෙත්‍ය්ව නිසා...

    අර පොලොව යට හැට්ච් එකෙන් වෙන්නෙ විනාඩි 108 පාර්ක් බටන් එක ඔබන්න තියන්නෙ මේකෙ චුම්බක ක්ශෙත්‍රය පාලනය කරන්න...
    පස්සෙ එකෙ ඉන්න එකාම පස්සෙ කියන්වා ඔයලගෙ ගුවන් යානය වැටෙන්න හෙතුවත් මම මෙකෙ බටන් එක ප්‍රෙස් නොකර එක කියනවා...

    මුන්ට උඩින් අදාර පවා එවන්නෙ එකයි...

    මේ හැට්ච් එක පාලයන කරම එකා කාල තරනය කරන් බුවෙක්...

    මුගෙමාර්ගෙන් තමා බ්න් ආයෙ ගිහින්
    හැට්ච් එක හදන්න හෙතුවෙන හෙතුව නැති කරන්න ආපස්සට ගිහින් අර චීනව පොලබව ගන්නෙ...

    මොක්ද බ්න් මුන්ට අවසනට්ව් දුපතෙන් යන්න බෑ මොක්ද හැට්ච් එකෙ බටන් එක ඔබන්නම වෙනවා...

    පස්සෙ ආපස්සට ගිහින් ජෙකබ්ව නිර්මානය උන අතීත කතාවෙ තියෙන්න් එකෙ ගුහාවෙ තිබ්බ පශානය අස්තාන ගත කර එක ඩොකා හදලා චුම්බක ශෙත්‍රය හදලා උන්ට යන්න දීල ඌ දුපතෙ තනි වෙන්නෙ එකයි.

    මුන් හිර වෙන්නෙ මච්න් අර හැට්ච් මගුල නිසා...
    මොක්ද කොහෙව්ත් යන්න බෑ...
    මෙකෙ බටන් එක එබුවෙ නැත්ත්ම මුන්ට උඩින් හෝ යටින් යාගන්න බෑ.එක අර බෞතික විද්වතා කියන්වා...එකයි ආපසට ගිහින් උත්ත්‍ර්‍යක් හොයන්නෙ

    මුන් එකෙක්වත් මුලින් මැරෙන්න නෑ...
    පස්සෙ මැරෙන්නෙත් නෑ...
    මුන් අතීතෙ වෙනස් කරනවා..එකනේ අවසානෙට සෙට් එක්ට කලින් ඒව මත්ක් වෙලා ජෝඩු වෙන්නෙ 😁😁😁
    ඩොකා අතිතෙ හිර වෙන්වා...අනාගතේදි ඌ බෙරෙනවා... මෙය ශාන් අචී ශාන් ගෙන් උපුටා ගන්නා ලදි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    එකේ පොඩි මෙව්වා එකකුත් තිබ්බා හැබැයි එකේ :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මම හිතාගෙන හිටියෙ ඕක මෙලෝ තේරුමක් නැති මගුලක් කියල බන්.උඹ කරපු පැහැදිලි කිරීම හිංද මට බලන්න හිතෙනව ඕක!!:yes::)
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28

    ඒත් හයවෙනි සීසන් එකේදි ජේකබ් කියනවා මේ දූපත තියෙන්නේ අපායත් ස්වර්ගයත් අතර කියල.අන්තිම එපිසෝඩ් එකේදී ජැකුත් තේරුම් ගන්නව ඒ ගොල්ලෝ මැරිල කියල :yes: :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මම හිතෙන්නේ ඔකේ මුලින්ම කතාව ගොඩනගාගෙන අපු එක ලියපු උන් දෙන්නා අන්තිමට වෙනස් කරනවා
    මගදී ABC එකේ උන් අරුන් දෙන්නට ගෙවන ගණන් අඩු කරලා වලියක් යනවා
    ඒ ටිකේ තමා මේක ටික කාලෙකට නවත්තලා තිබ්බේ

    මුලින්ම මේක scientific එකක් වගේ තමා යන්නේ අන්තිමට අරුන් දෙන්නා pod cast එකේදී කියනවා මේක scientific එකක් කියලා හිතන් නරබපු ප්‍රේක්ෂකයන්ට sorry මේක characteristics එකක් කියලා

    ඔකොම හොදයි අන්තිම එපිසෝඩ් එකෙන් කතාව චෝර උනාද මන්දා
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඒත් හයවෙනි සීසන් එකේදි ජේකබ් කියනවා මේ දූපත තියෙන්නේ අපායත් ස්වර්ගයත් අතර කියල.අන්තිම එපිසෝඩ් එකේදී ජැකුත් තේරුම් ගන්නව ඒ ගොල්ලෝ මැරිල කියල :yes: :yes:

    na machan. island is real. crash in S1 was real. S6 waladi plane eka crash wenne natuwa yana scene ehema oya kiyana afterlife ekata adaala ewa. oya scene weddi okkoma characters marila godak kal gihin.

    the thing is you can have your own perspective of things. the ending is ambiguous :yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මම හිතෙන්නේ ඔකේ මුලින්ම කතාව ගොඩනගාගෙන අපු එක ලියපු උන් දෙන්නා අන්තිමට වෙනස් කරනවා
    මගදී ABC එකේ උන් අරුන් දෙන්නට ගෙවන ගණන් අඩු කරලා වලියක් යනවා
    ඒ ටිකේ තමා මේක ටික කාලෙකට නවත්තලා තිබ්බේ

    මුලින්ම මේක scientific එකක් වගේ තමා යන්නේ අන්තිමට අරුන් දෙන්නා pod cast එකේදී කියනවා මේක scientific එකක් කියලා හිතන් නරබපු ප්‍රේක්ෂකයන්ට sorry මේක characteristics එකක් කියලා

    ඔකොම හොදයි අන්තිම එපිසෝඩ් එකෙන් කතාව චෝර උනාද මන්දා

    un mula seasons waladi build up karagena apu widihata story eka iwara karanna bari una kiyalai mata hitenne.
    budget case, actors schedules, etc okata balapanna athi.

    hariyata kalanam oka S8 k wath yanawa. :rolleyes: