THE MEDIUM - සුපිරිම Horror Game එකක්

LognatLoop

Junior member
  • Jul 31, 2020
    25
    36
    13


    මෑතකදී ආපු සුපිරිම Game එකක්. පට්ට කුතුහලයක් තියන Storyයක් තියෙන්නේ හරියට Film එකක් බලනවා වගේ . Graphics එහෙමත් හොදම තත්වයක තියනවා. Horror Games ෆෑන් කෙනෙක්නම් අනිවා Play කරන්න ඕන Game එකක්.

    Game එකේ කතාව ගැන කිව්වොත්, තමන් හදා වඩා ගත් පියාගේ මරණය ගැන ශෝක වෙමින් සිටින මේරියන්ට තෝමස් නම් පුද්ගලයෙකුගෙන් අද්භූත දුරකථන ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුමෙන් තෝමස් විසින් හැමදාම මේරියන් සිහිනෙන් දකින මිනිසෙකු විසින් තරුණියකට විලකින් අසලදී වෙඩි තැබීමේ සිද්ධිය තමන් දන්නා නිසා තමන් සොයාගෙන් හැකි ඉක්මනින් පැමිණෙන ලෙස දන්වා සිටිනවා. ඊට පස්සේ වෙන දේවල් බලන්න Game එක Play කරන්නම වෙනවා.


    the-medium-screenshot-7f398816.jpg
    the_medium-5214374.jpg
    4b4b6d9e-3517-4be7-92b4-d8ad1a7baec2_The-Medium_2020_07-22-20_001-scaled.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කතාව යන පැත්ත හොදයි. මුල නම් සුපිරියි.එත් ending එක නම් ගූ 70යි. mission සමහර ඒවත් නිකන් කාලේ කන ඒවා.