මේ ෆිල්ම් එක බලල තියෙන්නේ කවුද ?
අද බලන්න කිසිම ෆිල්ම් එකක් නැතුව ඉන්න වෙලේ හාඩ් එකේ අඩියේම තිබ්බ පරණ ෆිලුමක් බලන්න ඕනේ කියල මේක දා ගත්ත . වැඩි අසාවක් තිබ්බෙත් නෑ .
ෆිලුමේ මුල් ටික බලන් යද්දී මහා ලොකු දෙයක් තිබ්බෙත් නෑ ..
අම්මටසිරි මෙන්න බොලේ එන්න එන්න ෆිල්ම් එක අමුතු එකක් උනා කියහන්කෝ .
අමුතු කිව්වට අමුතුමත් නෙවෙයි . මෙහෙමයි . බලද්දී මගේ රේටින්ග්ස් තිබ්බේ දහයෙන් 2ක් වගේ බලල ඉවර උනහම නං 7ක් වගේ දෙන්න පුළුවන්
මේක හිතට ඇල්ලුවේ මොකද දන්නවද .....
"මිනිහ" කියන සතා කවුද කියන එක කියල දෙන්න නිර්මාණකරුව හොඳ ට්‍රයි එකක් දීල තියෙනවා .
අපි කොහොමද අපිව රවට්ට ගන්නේ . මිනිස්සු තමන්ගේ ප්‍රශ්න මගහරින්න කොහොමද (ආගම/දේශපාලනය වගේ) තවත් ප්‍රශ්න ඇති කරගන්නේ ... මිනිහෙක් ගේ හැඟීම් තමයි ඒ මිනිහව පාලනය කරන්නේ .. එතකොට ඒ හැඟීම් හසුරවන්න පුළුවන් කෙනාට ලේසියෙන්ම මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් බව වගේ ගොඩක් දේවල් ෆිල්ම් එකෙන් පෙන්නන්න උත්සහ කරලා තියෙනවා
ඒ වගේම "බලාපොරොත්තු" කියන දේ මිනිස් ජීවිතයකට කොච්චර අවශ්‍යද ..
බලාපොරොත්තු වලින් මිනිහෙක්ගේ වාසනාව / අවාසනාව තීරණය වෙන බව වගේ දේවල් පෙන්නන හොඳ උත්සහයක් අරං තියෙනවා
සුපිරිම / සම්භාව්‍ය / උත්කෘෂ්ට / විශිෂ්ට ෆිල්ම් එකක් නං නෙවෙයි ...
ඒ උනාට බැලුවට පාඩු නෑ
ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සේ තමා දැක්කේ IMDB ratings 7.2 කුත් තියෙනවා
ඔන්න බලල නැත්තන් බලන්න කියන්න තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ
ජය වේවා