The national emblem of Sri Lanka

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
The national emblem of Sri Lanka
රාජ්‍ය ලාංජනය​

2agsvwm.jpg

FB එකෙන් මට මේක ලැබුනේ.

මේ මෑතකදී මම ගියා අබ්යන්තර කටයුතු අමාත්‍යංශයට රාජ්‍ය ලාංජනයේ ඇති පාට ටික හරියට හොයාගන්න. එ කියන්නේ PMS Colours (Pantone Matching System) එකේ Colour Codes ටික ගන්න.

එතන හිටපු කාර්ය්යබාර නිලදාරියට හින් දාඩිය දැම්ම ඔය ප්‍රශ්නේ අහපු ගමන්.

ඊට පස්සේ මාව දැම්ම එකේ ලේකම් තුමා ගාවට එයා කියුව රතු පාටයි, නිල් පාටයි, කහ පාටයි කළු පාටයි කියල.

අදටත් අපි පාට මැච් කරලා ප්‍රින්ට් කරනවා