The New ERA of SRI LANKAN BIKE STUNTS

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
WE ARE RPMz

මචන්ලා අපි වීඩියෝ එකක් කරන්න හදන්නේ මේතමයි එකේ trailer එක ලන්කාවේ මේ වගෙ දෙයක් මේ වගේ වීඩියෝ එකක් කරන පලවෙනි පාර
වීඩියෝ එක බලල කට්ටියගෙ අදහස් දාන්න අපිට ඒව ගොඩාක් වටිනව
වීඩියෝ කරේ canon 60D ඒත් අපිට වීඩියෝ එඩිටර් කෙනෙක් නෑ එඩිට් කරේ මම එඩිට් එක මෙලෝ රහක් නැතුව ඇති
අපේ වීඩියෝ එකට එඩිටින් පැත්තෙන් සහයෝගයක් දෙන්න කැමති කවුරු හරි ඉන්නවනන් කියන්න ඒක ලොකු උදව්වක්
ඔක්කොටොම ගොඩාක් ස්තූතී
join with our FB page
http://www.facebook.com/groups/TEAMRPMZ/