දන්න අය දන්නවා මම කොච්චර අහින්සක කොල්ලෙක්ද කියලා.
ඒත් අපි කොච්චර හොදට ජීවත්වෙන්න උත්සහකරත් සමහරු එනවා අපේ කරේ නගින්න.අපි ඔලුව පාත් කරන් ඉන්නකොට එනවා අපේ ඔලුවට අත හෝදන්න.සමහරවිට ඒවා වලියක් යන්න තරමේ ප්‍රශ්නත් නෙමෙයි.මේ කෙල්ලො ගැන ප්‍රශ්න වගේ ඒවා.
මට මේ ලගදි පුස් බයිසිකලේ ගමනක් යනකොට කෙල්ලෙක් නිසා ඔය විදිහේ ප්‍රශ්නයකට මුහුණදෙන්න සිද්ද උනා.හරිම භයානක සිදුවීමක්.හරියට චිත්‍රපටියක ප්‍රේමවන්තයාට වෙනවා වගේ අති බිහිසුණු දරුණු ඛේදවාචකයකට තමයි මට මුහුණ පාන්න උනේ.නමුත් කොල්ලා මොලේ පාවිච්චි කරලා ඒ ප්‍රශ්නෙනුත් ගොඩගියා.
ඕන් බලලම ඉන්නකෝ..................
රෙප් දෙන්න වටින කේස් එකක් නේද?.........

ඒත් අපි කොච්චර හොදට ජීවත්වෙන්න උත්සහකරත් සමහරු එනවා අපේ කරේ නගින්න.අපි ඔලුව පාත් කරන් ඉන්නකොට එනවා අපේ ඔලුවට අත හෝදන්න.සමහරවිට ඒවා වලියක් යන්න තරමේ ප්‍රශ්නත් නෙමෙයි.මේ කෙල්ලො ගැන ප්‍රශ්න වගේ ඒවා.මට මේ ලගදි පුස් බයිසිකලේ ගමනක් යනකොට කෙල්ලෙක් නිසා ඔය විදිහේ ප්‍රශ්නයකට මුහුණදෙන්න සිද්ද උනා.හරිම භයානක සිදුවීමක්.හරියට චිත්‍රපටියක ප්‍රේමවන්තයාට වෙනවා වගේ අති බිහිසුණු දරුණු ඛේදවාචකයකට තමයි මට මුහුණ පාන්න උනේ.නමුත් කොල්ලා මොලේ පාවිච්චි කරලා ඒ ප්‍රශ්නෙනුත් ගොඩගියා.
ඕන් බලලම ඉන්නකෝ..................
රෙප් දෙන්න වටින කේස් එකක් නේද?.........


Last edited:




