the new super hero.......

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    මොනවා කරන්න ද..
    අපි අනිත් අයගේ දේවල් බලලා හරි නිර්මාණ බිහි කරමු..
    කියන ප්‍රතිපත්තියෙන් නේ ලංකාවේ චිත්‍රපටි කලාව බිහි වේලා තියෙන්නේ..

    ඒකත් ඉතින් ලොකු දෙයක් තමයි..
    නැත්නම්.. ඉතින් අපේ රටේ චිත්‍රපටි කලාවට හේටක් අපිට දක්නට ලැබෙන එකක් නෑ..

    :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lo hinaa kaala merenawa :lol:
    apee ewun copy karala eeeka nam guu 7y :P

    puduma copy kirillak ne meka............

    කොහොම වුනත් එහෙම කරලා හරි..
    අපේ ෆිල්ම් ඉන්ඩස්ත්‍රිය ඉදිරියට ගන්නවා නම්..
    එච්චරයි..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක

    කොහොම වුනත් එහෙම කරලා හරි..
    අපේ ෆිල්ම් ඉන්ඩස්ත්‍රිය ඉදිරියට ගන්නවා නම්..
    එච්චරයි..

    මේ කපේදි ලන්කාවේ සිනමා කර්මාන්තය ගොඩයයිද කියලා කියන්න බෑ බන්.අපේ හොද නිර්මාණ කරන උන්ට සල්ලි නෑ.ආන්ඩුවෙන්වත් එහෙම අයට ප්‍රමාණවත් උදව්වක් ගන්න බෑනේ :growl: