ඔය දිසානායක ඩෑල් එක මාර ඩෑල් එක හොදේ. ලැජ්ජ නැතුව 25000 ට කෝස් කරපු තව්ත් එකෙක් තමා.
මුගෙ කෝස් එක කරපු එකෙක් හිටියා ඩොමේන් එකක් අටවන් .. පින්ටරෙස්ට් එකවුන්ට් එකකුත් අටවන් පොර වැඩේ පටන් අරන් තිබ්බා.
හැබැයි මිත්‍රවරුනි කියන්ට ඕනේ තනිකරම ප්‍රොක්සිමො ( අරුගෙ පින්ටරෙස්ට් )කොපිය.

තව ඒ වගෙ සල්ලි දීලා රීගත්ත උන් ඉන්නව ඕනෙ තරම්