The Odyssey 2026 Blu Ray (leaked?) released

tarson

Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    පිස්සුනෙ ඕයි. කව්ද බං ඔච්චර 82.19gb පුක ඉරාගෙන ඩවුන් කරලා 2160p බලන්නේ 😏

    අනිත් එක 2160p එච්චර වෙනවධ? මොකක් හරි හූනියමක් තියෙනව මේකෙ.

    මම කිව්වෙ, ඔයිට වඩා අඩු ෆයිල් සයිස් එකකින් ඇති නේ
     

    dilshan4283

    Active member
  • May 8, 2026
    100
    94
    28
    පිස්සුනෙ ඕයි. කව්ද බං ඔච්චර 82.19gb පුක ඉරාගෙන ඩවුන් කරලා 2160p බලන්නේ 😏

    අනිත් එක 2160p එච්චර වෙනවධ? මොකක් හරි හූනියමක් තියෙනව මේකෙ.

    මම කිව්වෙ, ඔයිට වඩා අඩු ෆයිල් සයිස් එකකින් ඇති නේ
    https://stream.unlockify.ink/video/AgADnScAAn_peFc
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,538
    15,936
    113
    111
    Gotham
    batman.com
    පිස්සුනෙ ඕයි. කව්ද බං ඔච්චර 82.19gb පුක ඉරාගෙන ඩවුන් කරලා 2160p බලන්නේ 😏

    අනිත් එක 2160p එච්චර වෙනවධ? මොකක් හරි හූනියමක් තියෙනව මේකෙ.

    මම කිව්වෙ, ඔයිට වඩා අඩු ෆයිල් සයිස් එකකින් ඇති නේ
    ow, e raw flle eka, tawa tkk wela yaddi update wei psa ekei anit ewagei ripped ekak.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,516
    3,517
    113
    සිංහලේ
    :yes:
    Downloaded
    ada balanna onee hawasa 🎥

    1794048606443.png


    මේක Original Nolan ගෙ එකද?
    :yes:
    ------ Post added on Nov 7, 2026 at 4:20 PM

    පිස්සුනෙ ඕයි. කව්ද බං ඔච්චර 82.19gb පුක ඉරාගෙන ඩවුන් කරලා 2160p බලන්නේ 😏

    අනිත් එක 2160p එච්චර වෙනවධ? මොකක් හරි හූනියමක් තියෙනව මේකෙ.

    මම කිව්වෙ, ඔයිට වඩා අඩු ෆයිල් සයිස් එකකින් ඇති නේ
    oya rip karanna kalin original source eka ena ewa mchn
    ewage size eka ehema thamai
    passe oka rip karala 8-10GB wage ekak ei 4K
    1080p eka kohomath 3GB wath wei movie eka 3 hours nisa
    ------ Post added on Nov 7, 2026 at 4:23 PM

    දෙවැනිපාරටත් තඩියෙක් ඉන්න උට්ටක් බාපු මම🫪
    :lol:
    Ow fake ekak tiyenawa thamai
    habai dan original eka awilla tiyenne
    86GB wadi wage nam rip karanakan inna
    ada hawasa weddi ei :)
    ------ Post added on Nov 7, 2026 at 4:24 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,058
    17,442
    113
    Kottawa
    :yes:
    Downloaded
    ada balanna onee hawasa 🎥

    View attachment 272263


    :yes:
    ------ Post added on Nov 7, 2026 at 4:20 PM


    oya rip karanna kalin original source eka ena ewa mchn
    ewage size eka ehema thamai
    passe oka rip karala 8-10GB wage ekak ei 4K
    1080p eka kohomath 3GB wath wei movie eka 3 hours nisa
    ------ Post added on Nov 7, 2026 at 4:23 PM


    :lol:
    Ow fake ekak tiyenawa thamai
    habai dan original eka awilla tiyenne
    86GB wadi wage nam rip karanakan inna
    ada hawasa weddi ei :)
    ------ Post added on Nov 7, 2026 at 4:24 PM

    meke quality eka kohomada? ube monitor eka 2k da 4k da?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,538
    15,936
    113
    111
    Gotham
    batman.com
    oya rip karanna kalin original source eka ena ewa mchn
    ewage size eka ehema thamai
    passe oka rip karala 8-10GB wage ekak ei 4K
    1080p eka kohomath 3GB wath wei movie eka 3 hours nisa
    ow. ada ra wedddi size adu rip eka ei.

    mn heart of the beast eka gatta 11gb eke rip eka tibbet.

    meke 86gb eka gatta ona ekak kyala. rip eka awama compare karalt balanna ona.

    මේක Original Nolan ගෙ එකද?
    ow. 1080 ripped tianwa PSA eke ona nan.
    ------ Post added on Nov 7, 2026 at 6:11 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,162
    153,555
    113
    පීටර් ජැක්සන් වගේ ඩිරෙක්ටර් කෙනෙක්වත් ඔඩිසි ෆිල්ම් එක ඩිරෙක්ට් කරා නම් කොච්චර හොද ද කියලා තමයි නෝලන්ගෙ ෆිල්ම් එක බැලුවම හිතෙන්නෙ. :dull:
     
    • Like
    Reactions: NRTG and batwise

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,516
    3,517
    113
    සිංහලේ
    ow. ada ra wedddi size adu rip eka ei.
    mn heart of the beast eka gatta 11gb eke rip eka tibbet.
    meke 86gb eka gatta ona ekak kyala. rip eka awama compare karalt balanna ona.
    QxR wage ripped nam ehema wenasak nam terenne na bn
    kalin compare karala tiyenawa
    balanna hadisiyata down kale 80GB eka ;)

    meke quality eka kohomada? ube monitor eka 2k da 4k da?
    Cupiri :cool:
    4K TV mchn :)
    ------ Post added on Nov 7, 2026 at 6:39 PM