ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" එක නෙමේ.
ඒ තියෙන්නෙත් මේකම්යි
The Odyssey (2026) - Dominic Keating / Myrom Kingery / Morgan Flanagan - (Action/Adventure/Drama) - RELEASED
(✿◕‿◕✿)
🥹🥹අහු උනා නේ![]()
![]()
අඩො වෙලාවට,ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" එක නෙමේ.
ඒ තියෙන්නෙත් මේකම්යි. උන්ටත් පැටලිලද කොහෙද දාල තියෙන්නෙ
The Odyssey (2026) - Dominic Keating / Myrom Kingery / Morgan Flanagan - (Action/Adventure/Drama) - RELEASED
(✿◕‿◕✿)

අඩෝ .. එක තමයි .සමාවෙයන්, මාත් ඩවුන්ලෝඩ් කරාට පස්සෙ දැක්කේ මේක වෙන මඟුලක්![]()


Boruwata hari balapn bn MN wage nattan samajen kon wenawaනෝලන් ගෙ ෆිල්ම් බලන්නේ නෑ එව්වා තේරෙන්න තරම් මගේ iq එක හොඳ මදි..![]()
Boruwata hari balapn bn MN wage nattan samajen kon wenawa
4000k dila baluwe bn imax eke, data wageda ekaඅපරාදේ බන් ඩේටා. මම පොරගේ ෆිල්ම් එකකට කියලා අන්තිමට බැලුවේ ටෙනට් ද කොහෙද. ඒක තේරුනෙත් නෑ ඊට කලින් බලපු ඉන්සෙප්ෂන් තේරුනෙත් නෑ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.
Interstellar set wey, eeka ara wage complex naඅපරාදේ බන් ඩේටා. මම පොරගේ ෆිල්ම් එකකට කියලා අන්තිමට බැලුවේ ටෙනට් ද කොහෙද. ඒක තේරුනෙත් නෑ ඊට කලින් බලපු ඉන්සෙප්ෂන් තේරුනෙත් නෑ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.
ප්‍රෙස්ටීජ් ,ඩාර්ක් නයිට් ට්‍රිලොජි ,ඉන්සෙප්ෂන්නෝලන් ගෙ ෆිල්ම් බලන්නේ නෑ එව්වා තේරෙන්න තරම් මගේ iq එක හොඳ මදි..![]()