The Odyssey 2026 Webrip

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,716
    31,012
    113
    අපායෙ දොරකඩ
    ⚠️ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" එක නෙමේ.

    ඔන්න YTS දාලා. ඩවුන්ලෝඩ් කරගන්න

    1080p direct link:

    ඒ තියෙන්නෙත් මේකම්යි. උන්ටත් පැටලිලද කොහෙද දාල තියෙන්නෙ

    The Odyssey (2026) - Dominic Keating / Myrom Kingery / Morgan Flanagan - (Action/Adventure/Drama) - RELEASED🔽(✿◕‿◕✿)

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    ⚠️ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" එක නෙමේ.

    ඒ තියෙන්නෙත් මේකම්යි

    The Odyssey (2026) - Dominic Keating / Myrom Kingery / Morgan Flanagan - (Action/Adventure/Drama) - RELEASED🔽(✿◕‿◕✿)

    ඔව් බං, මාත් ඩවුන්ලෝඩ් කරලා බලන්න යද්දී තමා දැක්කේ.

    අහු උනා නේ :ROFLMAO: :ROFLMAO:
    🥹🥹
    ------ Post added on Aug 28, 2026 at 10:25 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    ⚠️ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" එක නෙමේ.

    ඒ තියෙන්නෙත් මේකම්යි. උන්ටත් පැටලිලද කොහෙද දාල තියෙන්නෙ

    The Odyssey (2026) - Dominic Keating / Myrom Kingery / Morgan Flanagan - (Action/Adventure/Drama) - RELEASED🔽(✿◕‿◕✿)

    අඩො වෙලාවට,
    ලිස්ට් කරලා තිබුනෙ ඩවුන් වෙන්න.. අයින් කරා :love:
     
    • Like
    Reactions: Reincarnator

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    1.58GB downloaded..

    tatta rawlek inne main actor vidiyata..

    meme-7436922_1280.png
     
    • Sad
    Reactions: nooby

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ඔය YTS ලගෙ දාල තියෙන එක නම් ෆේක් ෆිල්ම් එකක්. AI වලින් හදපු එකක් ද කොහෙ ද? :D

    නෝලන්ගෙ Odyssey වල blu-ray, ඩිජිටල් රිලීස් දෙකම නොවැම්බර් 17 කරන්නෙ. තව ටික කාලයක් ඉන්න වෙනවා හොද කොපියක් බලන්න නම්.

    ‘The Odyssey’ Hits VOD, 4k Blu-Ray Release on November 17 — Exactly 120 Days After Theatrical Release

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    Boruwata hari balapn bn MN wage nattan samajen kon wenawa

    අපරාදේ බන් ඩේටා. මම පොරගේ ෆිල්ම් එකකට කියලා අන්තිමට බැලුවේ ටෙනට් ද කොහෙද. ඒක තේරුනෙත් නෑ ඊට කලින් බලපු ඉන්සෙප්ෂන් තේරුනෙත් නෑ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,425
    3,117
    113
    අපරාදේ බන් ඩේටා. මම පොරගේ ෆිල්ම් එකකට කියලා අන්තිමට බැලුවේ ටෙනට් ද කොහෙද. ඒක තේරුනෙත් නෑ ඊට කලින් බලපු ඉන්සෙප්ෂන් තේරුනෙත් නෑ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.
    4000k dila baluwe bn imax eke, data wageda eka

    Meka nn awlk na therenne nathi seen nn ne, troy balann Meka balnn hithan innwa nn
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    281
    266
    63
    අපරාදේ බන් ඩේටා. මම පොරගේ ෆිල්ම් එකකට කියලා අන්තිමට බැලුවේ ටෙනට් ද කොහෙද. ඒක තේරුනෙත් නෑ ඊට කලින් බලපු ඉන්සෙප්ෂන් තේරුනෙත් නෑ. ඊට වඩා හොඳයි නොබලා ඉන්නවා.
    Interstellar set wey, eeka ara wage complex na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    නෝලන් ගෙ ෆිල්ම් බලන්නේ නෑ එව්වා තේරෙන්න තරම් මගේ iq එක හොඳ මදි.. :(
    ප්‍රෙස්ටීජ් ,ඩාර්ක් නයිට් ට්‍රිලොජි ,ඉන්සෙප්ෂන්
    මගෙ නොලාන් එතනින් පස්සෙ මළා .