කස්තුරි සුගන්ධයෙහි මනහර බව සිතට නංවන..,
වසන්ත ඍතුව මෙන් සියලු දෙනා හට සුවය සලසන..,
හිරු සදුගේ ආලෝකය මැඩලමින් අවිදු අදුර දුරලන..,
බුදුරජුන්ගේ ධර්මයේ සිත් අලවා වාසය කරත්වා !
රැයෙහි දිදුලන ගින්න සේ සිත්කලු.....
සත්වයන් හට නිර්මල සුවය සලසන ,
මදමාන දුරුකල, අතිත වර්තමාන හා අනාගත යන කාලාත්‍රයෙන් යුක්ත,
දීර්ඝ සහ විෂම භවයෙහි සිය නැණ පතුරුවන,
කෙලෙසුන් දුරුකල බුදුහිමියෝ,
ඔබේ සිරසෙහි නිරතුරුව වාසය කරත්වා...... !