Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
The Path To Freedom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාර්ගයේ ගමන් කරන කෙනා මුළින්ම ශ්රද්ධානුසාරී වෙන්න ඕනෙ. ඊට පස්සෙ ධම්මානුසාරී වෙන්න ඕනෙ- ඒ කියන්නෙ හැකි පමණින් ධර්මය ජීවිතයට සමීප කර ගන්න ඕනෙ.

ඊට පසුව තියෙන්නෙ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි සහ අරහත් මාර්ග සහ ඵල.

රථූපම සූත්රයේ දැක්වෙනවා මෙහෙම: නිතර කරුණු 3ක් පුරුදු කරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත් වූ සතුටින්, සොම්නසකින් වාසය කරයි. කෙළෙසුන් මුළිනුපුටා දැමීමේ හැකියාව ඔහු තුල ඇති වේ. ඒ කරුණුනම්

ඉන්ද්රියයන් මනා කොට රැක ගැනීම (ඒ කියන්නෙ නාන, හෝදන එක නෙවෙයි-ඇස, කණ,නාසය, දිව, කය මනස හරි විදිහට පරිහරණය කිරීම.)

නුවණින් සළකා ආහාර ගැනීම (තණ්හාව ක්ෂය වෙන පරිද්දෙන්)

නින්දට ඉඩ නොදී වීර්යයෙන් යුක්තව භාවනා කිරීම

ඒ වගේම මේ සඳහා නිතර සේවනය කළ යුතු කරුණු සතරකුත් දේශනා කර තිබෙනවා.:

සත්පුරුෂයන් ඇසුර- ඒ කියන්නෙ බුදු දහම හරියට දන්න, ඒ අනුව හැසිරෙන, ඒ විදිහට හැසිරෙන්න අපවත පොළඹවන කළ්යාණමිත්රයො

සද්ධර්මය නිතර ශ්රවනය කිරීම (නැත්තං කියවීම)

යෝනිසෝමනසිකාරය (එසේ දැනගත් ධර්මය අවබෝධය ඇති වෙන පරිද්දෙන් නුවණින් සිහි කිරීම- කටපාඩම් කිරීම නෙවෙයි)

ධම්මානුධම්ම පටිපදා (උත්සාහයෙන් හා නුවණින් යුක්තව සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගැනීම

(ඵල සුත්ත)

ඔන්න එහෙම කරනකොට තමයිලු සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ. සම්මා දිට්ඨිය තමයි වැඩ පිළිවෙලේ පලවෙනි අංගය.

[QUOTE="sudunone, post: 6093299, member: 205934"] [SIZE=3][COLOR=DarkSlateGray]මේ මාර්ගයේ ගමන් කරන කෙනා මුළින්ම ශ්රද්ධානුසාරී වෙන්න ඕනෙ. ඊට පස්සෙ ධම්මානුසාරී වෙන්න ඕනෙ- ඒ කියන්නෙ හැකි පමණින් ධර්මය ජීවිතයට සමීප කර ගන්න ඕනෙ. ඊට පසුව තියෙන්නෙ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි සහ අරහත් මාර්ග සහ ඵල. රථූපම සූත්රයේ දැක්වෙනවා මෙහෙම: නිතර කරුණු 3ක් පුරුදු කරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත් වූ සතුටින්, සොම්නසකින් වාසය කරයි. කෙළෙසුන් මුළිනුපුටා දැමීමේ හැකියාව ඔහු තුල ඇති වේ. ඒ කරුණුනම් [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=3][COLOR=DarkSlateGray]ඉන්ද්රියයන් මනා කොට රැක ගැනීම (ඒ කියන්නෙ නාන, හෝදන එක නෙවෙයි:P-ඇස, කණ,නාසය, දිව, කය මනස හරි විදිහට පරිහරණය කිරීම.)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkSlateGray]නුවණින් සළකා ආහාර ගැනීම (තණ්හාව ක්ෂය වෙන පරිද්දෙන්)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkSlateGray]නින්දට ඉඩ නොදී වීර්යයෙන් යුක්තව භාවනා කිරීම[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=DarkSlateGray]ඒ වගේම මේ සඳහා නිතර සේවනය කළ යුතු කරුණු සතරකුත් දේශනා කර තිබෙනවා.: [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=3][COLOR=DarkSlateGray]සත්පුරුෂයන් ඇසුර- ඒ කියන්නෙ බුදු දහම හරියට දන්න, ඒ අනුව හැසිරෙන, ඒ විදිහට හැසිරෙන්න අපවත පොළඹවන කළ්යාණමිත්රයො[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkSlateGray]සද්ධර්මය නිතර ශ්රවනය කිරීම (නැත්තං කියවීම)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkSlateGray]යෝනිසෝමනසිකාරය (එසේ දැනගත් ධර්මය අවබෝධය ඇති වෙන පරිද්දෙන් නුවණින් සිහි කිරීම- කටපාඩම් කිරීම නෙවෙයි:rofl:)[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=DarkSlateGray]ධම්මානුධම්ම පටිපදා (උත්සාහයෙන් හා නුවණින් යුක්තව සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගැනීම[/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=DarkSlateGray](ඵල සුත්ත) ඔන්න එහෙම කරනකොට තමයිලු සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ. සම්මා දිට්ඨිය තමයි වැඩ පිළිවෙලේ පලවෙනි අංගය.[/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom