Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Peoples Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්යාපාරිකයන් රැසකගෙන් මහජන බැංකුවට පොලු

ගනුදෙනු කරුවන්ලෙස රටේ ජනතාව මහජන බැංකුවේ තැන්පත් කරන ලද මුදල්වලින් රුපියල් කෝටි තුන්දහස් එකසිය තිස් අටකට (රු.31,380,000,000) අධික මුදලක් ව්යාපාරිකයන් පනස් දෙදෙනෙකු (52) විසින් ණය ලෙස ලබා ගෙන ඇති අතර මේ වනවිටත් එම මුදල් ගෙවා නැති බව එම බැංකුව විසින් නිකුත් කළ කෝප් වාර්තාවේ දැක්වේ. බැංකුවෙන් අයිරා ණය පහසුකම් ලබා ගත් විසිනවදෙනෙකු රුපියල් එකසිය දහහත්කෝටි අසූ දෙලක්ෂ විසිහතර දහස් හාරසිය විසි හතක් (රු.1,178,224,427) ගෙවා නැත. තවත් රුපියල් පන්සිය අසූහත්කෝටි හැත්තෑඅට ලක්ෂ දොළොස්දහස් හාරසිය හැටක (රු. 5,877,812,467) මුදලක් ගනුදෙනුකරුවන් 109 දෙනෙකු විසින් ගෙවා නැත.

ශී්ර ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි 29ක පමණ අලාභයක් සිදු වී ඇති බවත් බංකොලොත් වූ සෙලින්කෝ සමූහ ව්යාපාරයෙන් රුපියල් එකොළොස් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් අයවීමට ඇති බවත් වාර්තා වේ.

lankatruth

ආණ්ඩුව 'කිරි එළදෙන' විකුණයි

රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට ආර්ථික වශයෙන් මහත් රුකුලක් වූ මහජන බැංකුව ආණ්ඩුවේ මුල්ය අර්බුදය හමුවේ පෞද්ගලීකරණය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය 15වැනිදා පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මේ බව සඳහන් කැබිනට් පත්රිකාව අනුමත වී තිබේ. බැංකුවේ ප්රාග්ධන සංචිතය සඳහා පෞද්ගලික අංශ ආයෝජන අවස්ථාවත් බැංකුව කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමටත් මෙමගින් යෝජනා කෙරී ඇත.

1961 අංක 29 මහජන බැංකු පනතට ඉදිරිපත් කර ඇති සංශෝධනය මගින් මේ දක්වා ස්ථාවර ලෙස පැවති බැංකුවේ ප්රාග්ධනය පෞද්ගලික ආයෝජන මගින් ඉහළ දැමීමට යෝජනා කෙරී තිබේ.

මේ පිළිබඳව ඊයේ (15) පැවති කැබිනට් මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්යවරයා එහි සත්යතාව පිළිගත්තේය. කෙසේ වුවද ඔහු පවසා ඇත්තේ, මේ පිළිබඳ සිදුවිය යුතු පනත් සංශෝධනය සැකසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් එය සැකසීමෙන් අනතුරුව ගත හැකි පියවර දැනගත හැකි බවය.

ආණ්ඩුවට ගත හැකි පියවර කිහිපයක් ඇති බව ඔහු පිළිගත් අතර පාලනයෙන් 51%ක් රජයේ අයිතියේ තබාගනිමින් මෙය සිදු කරගැනීමට හෝ පෞද්ගලික කළමනාකාරිත්වයකට පැවරීමට හෝ 100%ක් රජයේ අයිතිය තබාගනිමින්ම කොටස් වෙළඳපොළට විවෘත කිරීමට තමන්ට හැකි බව කියා තිබේ.

lankatruth

මෙහෙම ගිහිං කොහෙන් නවතියිද ????????????

[QUOTE="janaka5130, post: 15481125, member: 397741"] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/demo/logo/peoplesbank_thumb_medium100_.jpg[/IMG] [B][SIZE=7]ව්යාපාරිකයන් රැසකගෙන් මහජන බැංකුවට පොලු [/SIZE][/B] [SIZE=5][FONT=Malithi Web]ගනුදෙනු කරුවන්ලෙස රටේ ජනතාව මහජන බැංකුවේ තැන්පත් කරන ලද මුදල්වලින් රුපියල් කෝටි තුන්දහස් එකසිය තිස් අටකට (රු.31,380,000,000) අධික මුදලක් ව්යාපාරිකයන් පනස් දෙදෙනෙකු (52) විසින් ණය ලෙස ලබා ගෙන ඇති අතර මේ වනවිටත් එම මුදල් ගෙවා නැති බව එම බැංකුව විසින් නිකුත් කළ කෝප් වාර්තාවේ දැක්වේ.[/FONT] [/SIZE][SIZE=5]බැංකුවෙන් අයිරා ණය පහසුකම් ලබා ගත් විසිනවදෙනෙකු රුපියල් එකසිය දහහත්කෝටි අසූ දෙලක්ෂ විසිහතර දහස් හාරසිය විසි හතක් (රු.1,178,224,427) ගෙවා නැත. තවත් රුපියල් පන්සිය අසූහත්කෝටි හැත්තෑඅට ලක්ෂ දොළොස්දහස් හාරසිය හැටක (රු. 5,877,812,467) මුදලක් ගනුදෙනුකරුවන් 109 දෙනෙකු විසින් ගෙවා නැත.[/SIZE] [SIZE=5]ශී්ර ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි 29ක පමණ අලාභයක් සිදු වී ඇති බවත් බංකොලොත් වූ සෙලින්කෝ සමූහ ව්යාපාරයෙන් රුපියල් එකොළොස් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් අයවීමට ඇති බවත් වාර්තා වේ.[/SIZE] lankatruth [B][SIZE=7]ආණ්ඩුව 'කිරි එළදෙන' විකුණයි [/SIZE][/B] [SIZE=5][FONT=Malithi Web]රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට ආර්ථික වශයෙන් මහත් රුකුලක් වූ මහජන බැංකුව ආණ්ඩුවේ මුල්ය අර්බුදය හමුවේ පෞද්ගලීකරණය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.[/FONT][/SIZE] [SIZE=5]මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය 15වැනිදා පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මේ බව සඳහන් කැබිනට් පත්රිකාව අනුමත වී තිබේ. බැංකුවේ ප්රාග්ධන සංචිතය සඳහා පෞද්ගලික අංශ ආයෝජන අවස්ථාවත් බැංකුව කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමටත් මෙමගින් යෝජනා කෙරී ඇත.[/SIZE] [SIZE=5]1961 අංක 29 මහජන බැංකු පනතට ඉදිරිපත් කර ඇති සංශෝධනය මගින් මේ දක්වා ස්ථාවර ලෙස පැවති බැංකුවේ ප්රාග්ධනය පෞද්ගලික ආයෝජන මගින් ඉහළ දැමීමට යෝජනා කෙරී තිබේ. [/SIZE] [SIZE=5]මේ පිළිබඳව ඊයේ (15) පැවති කැබිනට් මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්යවරයා එහි සත්යතාව පිළිගත්තේය. කෙසේ වුවද ඔහු පවසා ඇත්තේ, මේ පිළිබඳ සිදුවිය යුතු පනත් සංශෝධනය සැකසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් එය සැකසීමෙන් අනතුරුව ගත හැකි පියවර දැනගත හැකි බවය.[/SIZE] [SIZE=5]ආණ්ඩුවට ගත හැකි පියවර කිහිපයක් ඇති බව ඔහු පිළිගත් අතර පාලනයෙන් 51%ක් රජයේ අයිතියේ තබාගනිමින් මෙය සිදු කරගැනීමට හෝ පෞද්ගලික කළමනාකාරිත්වයකට පැවරීමට හෝ 100%ක් රජයේ අයිතිය තබාගනිමින්ම කොටස් වෙළඳපොළට විවෘත කිරීමට තමන්ට හැකි බව කියා තිබේ.[/SIZE] lankatruth [SIZE=6][COLOR=Red]මෙහෙම ගිහිං කොහෙන් නවතියිද ????????????[/COLOR][/SIZE] [URL="http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=8334:2013-08-16-02-31-26&catid=47:business&Itemid=71"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom