![]()
![]()
මොනා උනත් උන්ගේ කටවල් තමා කටවල්
කි@බට දත් ඇවිල්ලා වගේ
කොච්චර උනත් බන් තාම ඔය films හදන එවුන්ට ඔලුවයි අත් දෙකයි කකුල් දෙකයි කියන concept එකෙන් එහාට ඔය Predator film series එක ගෙනියන්න බැරිවුනා.

![]()
![]()
මොනා උනත් උන්ගේ කටවල් තමා කටවල්
කි@බට දත් ඇවිල්ලා වගේ

Arnold හිටිය එකම Predator ෆිල්ම් එක,මුලින් බලපු දවස්වල සිරාවට බය හිතුන![]()
Arnold හිටිය එකම Predator ෆිල්ම් එක,මුලින් බලපු දවස්වල සිරාවට බය හිතුන![]()

Arnold හිටිය එකම Predator ෆිල්ම් එක,මුලින් බලපු දවස්වල සිරාවට බය හිතුන![]()


e kiwweකොච්චර උනත් බන් තාම ඔය films හදන එවුන්ට ඔලුවයි අත් දෙකයි කකුල් දෙකයි කියන concept එකෙන් එහාට ඔය Predator film series එක ගෙනියන්න බැරිවුනා.![]()
එච්චර ගතියක් නෑ නෙ ට්‍රේලර් එකඅන්තිමට ආපු එක නං මරු කතාව වෙනස් විදිහක එකක් නිසා.


![]()
ara unta pena widihata thmai amuthu mewwa ekak thibbe.

යකෝ පොඩි කාලේ ගැහි ගැහි බලන්නෙ පස්ස හැරි හැරිත් බලනව වහලෙ ඉදන් පනීද කියල ඕකා..
film එක ඕන නෑ music එක ඇහුනත් ඇග කිලිපොලා යනව..
![]()

e kiwwe
. මං කියන්නේ මෙතනින් එහාට දෙයක් හිතන්න බැරිකමක් තියෙනවද නැතිනම් එහෙම අදහසක් උන්ට (film හදන උන්ට) ඇවිල්ලා නැද්ද. පිටසක්වල ජීවියෙකුට අපි නොහිතතන විදියෙ තව අවයව වෙනම ශරීර රූප තියෙන්න පුලුවන් නේ. මේ film set එකේම ඉන්න උන් මිනිහෙක් වගේමයි වෙනසකට තියෙන්නේ ඌට ටිකක් හොදට fitness තියෙනවා තව සුපිරි අවි ආයුධ ටිකක් IR sensors තියෙනවා එච්චරයි
oka baladdi goo giya. kelinma waten allaganna bari mullakata wela thama balanne. oka magadi gedara ekek bok gaagana pannnath bayatama papuwa palila marenawa![]()
ගූ යන ෆිල්ම් එකක්
නෑ ඕන predator film එකක ඔය පිටසක්වලින් එන***************:

නෑ ඕන predator film එකක ඔය පිටසක්වලින් එන ජීවියාත් මනුස්සයෙක් වගේමනේ බන්. උෟටත් තියෙන්නේ එක ඔලුවයි අත් දෙකයි බොඩියයි කකුල් දෙකයි වැඩිම උනොත් ඇන්ටනා දෙකක් වගේ තමයි තිබුනෙ. මං කියන්නේ මෙතනින් එහාට දෙයක් හිතන්න බැරිකමක් තියෙනවද නැතිනම් එහෙම අදහසක් උන්ට (film හදන උන්ට) ඇවිල්ලා නැද්ද. පිටසක්වල ජීවියෙකුට අපි නොහිතතන විදියෙ තව අවයව වෙනම ශරීර රූප තියෙන්න පුලුවන් නේ. මේ film set එකේම ඉන්න උන් මිනිහෙක් වගේමයි වෙනසකට තියෙන්නේ ඌට ටිකක් හොදට fitness තියෙනවා තව සුපිරි අවි ආයුධ ටිකක් IR sensors තියෙනවා එච්චරයි
![]()



e patten scientifical
paymt kalahama ubata receipt enan enawa ne ban mail ekak. eka print out ekak dala payment youcher ekata attach karapan.

ethakota un ewaye jathake hoyanna yannadda. dan mata puluwanne facebook eken 30$ apu bill ekak simple jilmart daala 90$ karanna![]()