hall ekata gihin balapan baaaaaan anatha sinhalu pinata balanna gannawa achchara predators lawa pruthuwiyata gennala amaruwen shoot karapu eka![]()





මුට මේ හොටෙල් එකේ රූම් එකක් දීල නැතුව නේද??


ඔව්..කැල්ෆෝනියා ආණ්ඩුකාරයා වෙලා ඉන්නකොට ඔක්කොම ෆ්‍රී දුන්නලු හෝටලෙන්..පස්සෙ ඒව නැතුව ගියාම හෝටලේට සල්ලි ගෙවල වෙන් කරල නැත්නම් බෑ කියල..ඔරොප්පුවට වගේ(සහ දුකට) ඔහොම නිදාගන්ඩ ඇත්තෙ![]()
![]()
![]()
මොනා උනත් උන්ගේ කටවල් තමා කටවල්
කි@බට දත් ඇවිල්ලා වගේ
ඔව් ඔව්. මු තමයි ඔකේ opening එකේ ප්‍රදාන අමුත්තා. මුට ඒ දවස්වල ඕනෑම වෙලාවක room එකක් තිබුනලු ගිහින් නවතින්න free.