The Prestige_සිංහල_උපසිරැසි_සමඟ!!!
IMDB රේටින්ග්ස් වල 8.4/10 ( චන්ද (216,341 කින් ) ලබාගෙන ඇති සුපිරිම චිත්‍රපටයක් වන The Prestige (2006) ඔබ තාම බැලුවෙ නැද්ද? එහෙනම් දැන්ම බාගෙන බලන්න සිංහල උපසිරැසත් එක්කම...අනික X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale හා සුරූපි නිළි scarlett johansson මෙහි රඟපානවා......
අනික් විශේෂම කාරණේ තමා, ලඟදි කට්ටියම බැලුවා නේද අපි සිංහල උපසිරැසි එක්ක දුන්න Inception (2010) ෆිල්ම් එක (Inception (2010) මෙතනින් බාගන්න!)…. ආන්න ඒක අධ්‍යක්ශණය කල ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙම වැඩක් තමා මේකත්…. ඉතින් ආයේ මුකුත් විස්තර ඕනේ නෑ නේද…
මෙන්න ලින්ක් එක..........