The Queens Gambit 2020

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    61DD992F-4AD6-4ECE-B01A-D743F8C0B196.jpeg


    Netflix mini series එකක්. කොටස් 7යි. ඔක්තෝබර් 23 රිලීස් උනේ. චෙස් වලට කැමති අයට ගැලපෙන හරි ලස්සන කතාවක්. එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන්.