The railway men ( 2023 tv series) ❤️

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ච'නොබිල් හා බෝපාල් සිද්ධි දෙකක්. රටවල් දෙකක්. සංස්කෘතින් දෙකක්. ඉතින් කතා හැදෙන විදිහ වෙනස්. කම්පෙය කරලා නම් වැඩක් නැ වගේ.

    දෙකම හොදයි මටනම්. ඒ ඒ ගැලපෙන විදිහට හදලා තියනවා.

    බරසර විද්‍යාත්මක කතා නැතුව හැමෝටම තේරෙන්න එන්ටටෙන්මන්⁣ට් සදහා කතාවක් හදන්න හොදම විදිහ මේක.
    මට නං මේකෙ ප්‍රධාන සිද්ධියට අදාල නොවන දේවලට වැඩිපුර කාලයක් දීල තියනව කියලයි හිතෙන්නෙ...
    ඉන්ඩියන් ඒව බලන්නෙ නැත්තෙත් ඕක නිසාමයි
     
    • Like
    Reactions: emoji diaries