The railway men ( 2023 tv series) ❤️

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113

    The Railway Men (TV Mini Series 2023)​

    1701579474028.png


    After a deadly gas leaks from a factory in Bhopal, brave railway workers risk their lives to save others in the face of an unspeakable disaster.

    Rating: 8.6/10 · ‎9,939 votes
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    Not as good as Chernobyl :no:

    ච'නොබිල් හා බෝපාල් සිද්ධි දෙකක්. රටවල් දෙකක්. සංස්කෘතින් දෙකක්. ඉතින් කතා හැදෙන විදිහ වෙනස්. කම්පෙය කරලා නම් වැඩක් නැ වගේ.

    දෙකම හොදයි මටනම්. ඒ ඒ ගැලපෙන විදිහට හදලා තියනවා.

    බරසර විද්‍යාත්මක කතා නැතුව හැමෝටම තේරෙන්න එන්ටටෙන්මන්⁣ට් සදහා කතාවක් හදන්න හොදම විදිහ මේක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ඊයේ රෑ නිකමට එක එපියක් බලනවා කියලා ගත්තේ. අන්තිමේදි ඉවරම කරා නිදිමරාගෙන. මාරම කතාවක්.

    The railway men
    Imdb 8+
    MV5BZjg2YjU0MTEtMGYyNy00OWI1LTk2MDgtMDFkNmMwYWFjZTY5XkEyXkFqcGdeQXVyMTEzMTI1Mjk3._V1_FMjpg_UX1000_.jpg

    ඇත්ත කතාවක්. දහස් ගානක් මියගිය බෝපාල් ⁣කාන්දුව. කතාව ලස්සනට නොදුටු පැත්තකින් ඇදිගෙන යනවා. මම ආසම දේ තමයි බරසාර විද්‍යාත්මක කතා නැතුව, හැමෝටම ⁣රසවිදින්න පුලුවන් ලෙස නිර්මාණය කර තියන එක. මෙකේ කලර් ග්‍රෙඩින් නම් සුපිරි. කතාවක් හදන්න ඕනා කොහොමද ? ඒ මෙහෙම.


    නෙට්ෆ්ලික්ස් තියනවා.
    බලන්න.
    අනිවාර්යයෙන්ම.​
    Hamu balanne netflix lu neda lol
     
    • Haha
    Reactions: emoji diaries