The Real Truth Behind Russian Flight KGL9268 Crash In Egypt

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේදී රුසියානු මඟී ගුවන් යානයක් අනතුරට පත්වීමත් සමඟ විවිධ කටකතා පැතිරගොස් තිබේ.ගුවන් යානය විනාශ කලේ තමන් යැයි ISIS ත්‍රස්තවාදීන් කියා සිටියි.ගුවන් යානය තුල බෝම්බ පිරවීමක් හෝ මිසයිල ප්‍රහාරයක් මගින් එය විනාශ කිරීමක් සිදුකර තිබෙන බවක් සමහර කටකතාවලින් ප්‍රචාරය වේ.සමහරුන් කියන්නේ මෙය ඊශ්‍රායලය,ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ISIS,FSA ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.කෙසේනමුත් විනාශවූ යානයේ තිබී හමුවූ කළු පෙට්ටි ඔස්සේ සිද්ධිය සම්බන්ධව වැදගත් තොරතුරු නුදුරේදී අනාවරණය වේවි.





    -HarshaLulzSec-