ඉස්ලාමීය ත්‍රස්තප්‍රහාර වලින් සංචාරකයන් ආරක්ෂා කිරීම උදෙසා අයිෆල් කුලුණ වටා වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දිය හැකි වීදුරුවලින් තැනූ ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වටිනා විදුරු බාධකයක් නිර්මාණය කිරීමට ප්‍රංශය සැලසුම් කර තිබේ.පසුගිය වසර කිහිපය තුල මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාර නිසා ප්‍රංශය තුල මරණ 230 කට වඩා සිදුව තිබේ.මේ නිසා අයිෆල් කුළුණ වැනි සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ ඉදිකිරීමක් අවට ආරක්ෂාව වැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.
අඩි 8.2 උස වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන වීදුරුවලින් අයිෆල් කුළුණේ පාදම ප්‍රදේශය වට කරමින් මේ බාධකය නිර්මාණය කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.නමුත් ප්‍රංශ වැසියන් නම් මෙම අශෝබන ඉදිකිරීමට මනාපයක් නැති බව වාර්තා වේ.
මෙම බාධකය ඉදිකිරීමට පැරිස් නගර සභාවේ අනුමැතිය ලැබුණේ පසුගිය මාසයේදීය.අයිෆල් කුළුණ නැරඹීමට වසරකට සංචාරකයින් මිලියන 6ක් පමණ පැමිණේ.
පසුගිය සතියේදී ප්‍රංශ පොලිසිය විසින් 16 හැවිරිදි ප්‍රංශ තරුණියක් සහ ඇගේ පෙම්වතා අත් අඩංගුවට ගත්තේ තම වාසස්ථානය තුල පුපුරණද්‍රව්‍ය යොදාගෙන බෝම්බයක් නිපදවමින් සිටියදීය.එය නිර්මාණය කර තිබෙන්නේ අයිෆල් කුළුණ අසල ගැවසෙන සංචාරකයන් ඉලක්ක කරගෙනය.මෙම තරුණිය Sarah Z නමින් හඳුනාගෙන තිබෙන අතර ඇය ඉස්ලාමය වැළඳගෙන සංවිධානය කෙරෙහි පක්ෂපාතීව ක්‍රියා කර තිබේ.
සති දෙකකට පෙර මන්නයක් රැගෙන අල්ලාහ් හු අක්බර් කියා කෑගසමින් දිව ගිය අයෙකුට වෙඩි තබන්නට ප්‍රංශ සෙබලුන් ක්‍රියාකර තිබිණි.ඔහු දිව ගොස් තිබෙන්නේ Louvre කෞතුකාගාරය දෙසටය.