The Revenant ෆිල්ම් එක බැලුවද ?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    The Revenant ෆිල්ම් එක බැලුවද ?

    maxresdefault.jpg

    මේ කතාව දැනට මම බලපු සුපිරිම ෆිල්ම් එක. කොහොම මේක ෂූට් කරද කියල හිතෙනවා බලද්දී . සෑහෙන මහන්සියක් වෙලා , හදපු ෆිල්ම් එකක් .
    1800 ගණන් වල ,උතුරු ඇමෙරිකානු වනාන්තරයක සිදුවීමක පාදක කරගෙන කතාව යන්නෙ . IMDB 8.3 ක් ලැබිල තියෙනවා . IMDB හොදම ෆිල්ම් 250 අතරේ 186 වන තැනට මේක ඇවිත් තියෙනවා. මේක බලන්න බලපු නැති අය . අනිත් අය අදහසක් දාලා යන්න . ජය !

    808Mb DVD SCR
    Download
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පට්ට හැකියාවක් තියෙන්නේ මචන් මේ නළුවෝ සෙට් එකට.
    එකෙක්ට එකෙක් නැ.
    සම්මාන දෙන එවුන්ට හිත ගන්නා බෙරිව ඇත්තේ
     
    පට්ට හැකියාවක් තියෙන්නේ මචන් මේ නළුවෝ සෙට් එකට.
    එකෙක්ට එකෙක් නැ.
    සම්මාන දෙන එවුන්ට හිත ගන්නා බෙරිව ඇත්තේ

    sirawata, The Big Short baluwada umba. ? eke Chrsitian Bale ge kotas set ekak thiyenawa ,naluwo set ekakma inna nisai ahema une. ewunta uge acting sira.

    Tom Hanks ithin ahanna deyak nene. Nikn film ekaka ghn debasak kiwwath film eka 5/ 6/ ratings gnnwa.

    Samuel L. Jackson nuth samaharawita yojana wei kiyala kathawak thiyenwa . Hateful Eight eke pora sira.

    ai Eddie Redmayne -The Danish Girl. film eke rating nm madi. hondata krla ne. thawa tikak hondata act krnna thibba.directinguth tikak wage awul. eth poratath chance eka thiyewna ayeth ganna
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Film eka baluwa, Leonardo ge Acting nan Superb, But Story eka Strong madi kiyala mama hithanne.
    Gaththa Mahansiye tharamata Story eka echcharama hoda na kiyala mata hithenne. Mama Me awrudde balapu hodama Story eka The Intern kiyana eka.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Film eka baluwa, Leonardo ge Acting nan Superb, But Story eka Strong madi kiyala mama hithanne. Gaththa Mahansiye tharamata Story eka echcharama hoda na kiyala mata hithenne. Mama Me awrudde balapu hodama Story eka The Intern kiyana eka.

    oya ithin okath balala neh poddak story eka kiyapankoo balanna matath :sorry:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    oya ithin okath balala neh poddak story eka kiyapankoo balanna matath :sorry:

    haha ow ban.dan tikak kal balala. but mata wadiya set une na. Meka machan Issarama parana Kale Story ekak. Story eka Kiwwama wadak na ban. Balannama One film eka , Ethakota thamai gathi.:rolleyes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    sirawata, The Big Short baluwada umba. ? eke Chrsitian Bale ge kotas set ekak thiyenawa ,naluwo set ekakma inna nisai ahema une. ewunta uge acting sira.

    Tom Hanks ithin ahanna deyak nene. Nikn film ekaka ghn debasak kiwwath film eka 5/ 6/ ratings gnnwa.

    Samuel L. Jackson nuth samaharawita yojana wei kiyala kathawak thiyenwa . Hateful Eight eke pora sira.

    ai Eddie Redmayne -The Danish Girl. film eke rating nm madi. hondata krla ne. thawa tikak hondata act krnna thibba.directinguth tikak wage awul. eth poratath chance eka thiyewna ayeth ganna

    මේ කට්ටියගෙම නියම ඇක්ටින්ග් තියෙන්නේ.
    මට මේ අවුරුද්දෙයි කලින් අවුරුද්දෙයි ආපු සමහර ෆිල්ම් බලන්න බැරි වුන මචන්.
    download ලිස්ට් එකේ තියා ගෙන ඉන්නවා.

    මන් කිව්වේ පරණ ෆිල්ම් ටික අනුව.

    Catch Me if you can
    The Aviator
    The Fighter
    Dark Knight
    Forrest Gump
    A.I. Artificial Intelligence :love::love::love:
    2.gif

    Rescue Dawn
    Cast Away
    Saving Private Ryan
    The Inception
    The Prestige
    3:10 To Yuma

    මෙන්න මේ ෆිල්ම් අනුසාරයෙන් තම ඔය අක්ටර්සලා තුන් දෙන ගැන කිව්වේ.

    තව
    Bruce willis
    Mark Whalberg
    Russel Crowe
    Will Smith
    Robert d. Nero
    Brad Pitt

    තව කොච්චරක් ඉන්නවද:D
     
    • Like
    Reactions: Elysium

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    BRRIP එක එනකම්ම ඉන්නවා බන්.

    ඔව් හොඳ එකක්ම බලනවා...
    මුගේ එක ෆිල්ම් එකක්වත් නරකයි කියන්න බෑනේ..
    අනික් එවුන් ටිකත් එකතු උනාම හත්වලාමට හෙන ගැහුවා වගේ ඇති.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: