The Rising! (film music)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    යාලුවනේ ඔන්න මම තව මෙව්වා එකක් හැදුවා:cool:...අර චිත්‍රපටිවල තියෙන music :love: තියෙන්නේ ...අන්න එව්වා එකක්..බලන්න ලස්සනද කියලා..වැඩිය දිග නෑ:sorry:.. (යූ ටියුබ් අප් කරනකොට විෂුවල් කොලිටි එකටනම් කෙලවුනා:shocked:..සවුන්ඩ්
    වලත් අවුල් තියනවා:sorry:..මම අයෙ පාරක් අප් කලේ නැහැ)

     
    • Like
    Reactions: ÆSP