.: The Ruins (නෂ්ටාවිශේෂ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න ඉතින් මුලුන්ම සුබපැතුව.
    ෆිල්ම් එකනම් බලල තියනවා. ටිකක් හොදයි , හැබයි බොරු වැඩියි. උබ කිව්වා වගේ පිළිගන්න අමාරු බොරු තියනවා.
    :)

    තැන්ක්ස් ලොක්කා!!!

    ඔව් එහෙම පොඩි සීන් ටිකක් තියෙනවා....ඒත් ඒවා එච්චරම දැනෙන්නේ නෑ...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    tr.JPG
    ඔන්න දාලා කාලෙකින් තමයි මම බාන්නේ. සිංහල සබ් හදල නෑ වගේ.