.: The Ruins (නෂ්ටාවිශේෂ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Tika kalekata udadi balapu film ekak... patta movie eka... All da best to you...

    සහෝව දැක්ක කල්....කෝමෙයි ඉතින් සැප දුක්? ඉස්සර මගේ රිමික්ස් ත්‍රෙඩ් වල නිතර අදහස් පලකරන පුද්ගලයෙක් නෙ ඔබතුමා.....මට මතකයි:yes:
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Captain ජැක් ස්පැරෝ;13111681 said:
    Mama wadiya aasaa na ban oya film walata :baffled::rolleyes:
    Review ekata thanks
    11.gif

    Captain ජැක් ස්පැරෝ;13111692 said:
    amathaka wunaa :P. congratz kolla :cool:

    ජැක් ලොක්කටත් බ්ලඩ් ඇලජික් වගේ....;) එල එල....තැන්කියු හොඳේ!!!:)
    11.gif
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තූතියි යාළුවා... පුලුවන්නම් මේවගේ තව ෆිල්ම් දාන්නකෝ...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Captain ජැක් ස්පැරෝ;13111824 said:
    blood newe case eka. mata story eka echchara allanne na wage :baffled:

    අහ්හ්....එහෙම කේස් එකක්ද මම හිතුවේ බ්ලඩ් ඇන්ඩ් වයලන්ස් බලන් නැතුව් ඇති කියල...හැබැයි ස්ටෝරි එකේ එහෙම අවුලක් නම් නෑ....:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අහ්හ්....එහෙම කේස් එකක්ද මම හිතුවේ බ්ලඩ් ඇන්ඩ් වයලන්ස් බලන් නැතුව් ඇති කියල...හැබැයි ස්ටෝරි එකේ එහෙම අවුලක් නම් නෑ....:yes:
    The Intouchables (2011) film eka balala thiyanawada? balala nathnam balapan. supiri film ekak. balala review ekak daapan :yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගොඩක් ස්තූතියි යාළුවා... පුලුවන්නම් මේවගේ තව ෆිල්ම් දාන්නකෝ...

    අනිවා සහෝ තව ෆිල්ම් එකක් තියෙනවා "uninhabited" කියල....තාම බැලුවේ නම් නෑ...උඩින් ටිකක් බලාගෙන ගියා මොන වගේ එකක්ද කියල.... ඒකත් ටිකක් මේ වගේම සීන් එකක් වගේ දැකපු විදියට.....:yes:
     
    • Like
    Reactions: rcccc

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Captain ජැක් ස්පැරෝ;13111855 said:
    The Intouchables (2011) film eka balala thiyanawada? balala nathnam balapan. supiri film ekak. balala review ekak daapan :yes::yes:

    අඩේ කොමඩියක් නේද...? ලිස්ට් එකට දාල තියාගන්න ඕනි...තෑන්ක්ස්!:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    meka balala na macho aniwa balanna one:yes::yes::yes:. rep++:D:D machan me film eka gana kawuruhari thread ekak dammadha EK eke Warrior (2011) patta film ekak adhayi baluwe:love::love:
    .
    (The Intouchables (2011) uba danna epa mama danawa:P:P)