මොලේ පාවිච්චි කරලා හොද investment එකක් කරලා ගොඩ එනවා. 
මොකද ලෝකේ ලොකු ලොකු සල්ලි කාරයෝ එකෙක්වත් දොස්තරලවත් ඉන්ජිනේරුවොවත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා ගොඩ ගිය මිනිස්සු නිසා. ප* දොස්තරකම මැරෙනකම් විතරයිනේ. 
දැන් ඉතින් කියපල්ලා මට පෝසත් උන් ගැන ඉරිසියාව, කුහකම කියලා. ඉරිසියාව නෙමෙයි තියෙන්නේ අනේ පව් කියන හැගීම තියෙන්නේ 

මට එහෙම ලක්ශ 80ක් වියදම් කරන්න තරම් හැකියාවක් තියනවා නම් මම නම් ඔය ප* දොස්තරකම් ගන්න වියදම් කරන්නේ නෑ.මොලේ පාවිච්චි කරලා හොද investment එකක් කරලා ගොඩ එනවා.
මොකද ලෝකේ ලොකු ලොකු සල්ලි කාරයෝ එකෙක්වත් දොස්තරලවත් ඉන්ජිනේරුවොවත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා ගොඩ ගිය මිනිස්සු නිසා. ප* දොස්තරකම මැරෙනකම් විතරයිනේ.
ඕක ඉතින් O/L, A/L යන්තන් ගොඩ ගිය එවුන්ට තේරෙන්නේ නෑඪ්දැන් ඉතින් කියපල්ලා මට පෝසත් උන් ගැන ඉරිසියාව, කුහකම කියලා. ඉරිසියාව නෙමෙයි තියෙන්නේ අනේ පව් කියන හැගීම තියෙන්නේ
හැමෝටම පීනන්න බෑ. බැරි උන් බලෙන් පීනන්න ගියහම එක්කෝ ඌ මැරෙනවා නැත්තන් ඌ හින්දා ඌත් එක්ක වටේ ඉන්න උනුත් මැරෙනවා![]()
කුහකකමේ උපරිමය..
බැරිම තැන මඩ ගහලාවත් ගොඩ එන්න බලපල්ලා..
පකේ සොස්තරලා...![]()

මට එහෙම ලක්ශ 80ක් වියදම් කරන්න තරම් හැකියාවක් තියනවා නම් මම නම් ඔය ප* දොස්තරකම් ගන්න වියදම් කරන්නේ නෑ.මොලේ පාවිච්චි කරලා හොද investment එකක් කරලා ගොඩ එනවා.
මොකද ලෝකේ ලොකු ලොකු සල්ලි කාරයෝ එකෙක්වත් දොස්තරලවත් ඉන්ජිනේරුවොවත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා ගොඩ ගිය මිනිස්සු නිසා. ප* දොස්තරකම මැරෙනකම් විතරයිනේ.
ඕක ඉතින් O/L, A/L යන්තන් ගොඩ ගිය එවුන්ට තේරෙන්නේ නෑඪ්දැන් ඉතින් කියපල්ලා මට පෝසත් උන් ගැන ඉරිසියාව, කුහකම කියලා. ඉරිසියාව නෙමෙයි තියෙන්නේ අනේ පව් කියන හැගීම තියෙන්නේ
හැමෝටම පීනන්න බෑ. බැරි උන් බලෙන් පීනන්න ගියහම එක්කෝ ඌ මැරෙනවා නැත්තන් ඌ හින්දා ඌත් එක්ක වටේ ඉන්න උනුත් මැරෙනවා![]()
ඊරිසියාවේ උපරිමය, jvp කාරයින්ට කවදාවත් ගොඩ එන්න බැරිත් ඕකම තමයි.

උඹල වගේ උන් නිසා තමයි බහුතරයක් හොඳ gov uni උනුත් නිකන් නරක නාමයක් ගාවගන්නේ
ඔන්න නම දාලම රෙප් කැපුවා![]()
Rep walin mata athi wadak na ban ona tharam kapapan.
ubala wage unta meken wena winase therenne na, indiyawe doctorsla gana karapu BBC video eka balala waren

උන් ලක්ෂ 80ක් නෙමෙයි ලක්ෂ 10000ක් දීල ඉගෙනගත්තත් උඹට මොකද.උන්ට ගෙවන්න පුළුවන් නම් ඔයා වද වෙන්න එපා. එකට තමයි කියන්නේ නිදහස කියල. දැන්වත් කුහක කම අතැරලා වැදගත් විදිහට ඉඩපල්ලකෝ.