The set of TV Series that made our childhood beautiful

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඔය ලිස්ට් එකම බලල තියෙනවා..:cool::cool:

    මේ ටිකත් නියමයි..

    Caitlin's Way
    p216598_b_v5_ab.jpg

    Lassie
    Lassie_9643927.jpg

    White Fang
    White-Fang-TV-Show-image-white-fang-tv-show-36582030-300-300.jpg

    • Like
    Reactions: Nisala88

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජපන් සිරීස් එකක් ගියා බන් රොබෝ කෙනෙකුයි පොඩි උන්ස් සෙට් එකකුයි ඉන්න.90 ගනන් වල.නම මතක එකෙක් ඉන්නවනම් දාපන්.මට මතක නෑ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Spellbinder - කතා දෙකම පට්ට.
    Spellbinder: Land of the Dragon Lord
    Crash Zone - පට්ට ආසාවෙන් බලපු කතාවක්. vergil ඉන්න හින්ද.
    Round the Twist - සුපිරි
    Mr. Bean - තවමත් youtube එකේ තියන animated cartoons බලනව අලුතෙන් එන. :rofl:
    Relic Hunter - :D
    Knight Rider - ;)
    Viper - :yes::yes:
    Ocean Girl - :D
    X-Files - ගිගා 70කට සීසන් 10ම ගත්ත ලගදි
    Smallville - සින්දු ටිකටත් පට්ට ආසයි
    The Incredible Hulk -
    he Adventures of Swiss Family Robinson - TV එකේ ආයෙත් යනවනම් පට්ට
    Hercules - :yes:
    Xena: Warrior Princess - :love:
    William Tell - :love::love:
    Silver Shadow - :love::love:
    Silver Sun - :yes::yes:
    The Lost World - :love::love::love::love::love::love::love::love::love:

    තව කතාවක් ගියා බන් TV එකේ. නම මතක නෑ දැන්. කෙල්ලෙක් ඉන්නව කැලේ. කෙල්ල ලග එක එක සත්තු ඉන්නව. ඕන උන වෙලාවකට කෙල්ලට පුලුවන් jaguar කෙනෙක් වෙන්න. ඒකත් පට්ට කතාව. මතක විදිහට ITN එකේ තමා ගියේ.

    දැන් ඉන්න උන්ට කොහෙන්ද මෙව්ව. කුනුහරප ටිකක් කියෝල රැපර් ලු. මතක් වෙන්නෙ බන්දනාගාර සිද්දිලු. සූස්තිය සැපයිලු. ඉන්නෙ අහසෙලු. ඔක්කොම උන්ට පදිරිලු. හැබැ‍යි internet යන්න card එකට සල්ලි ඉල්ලගන්නෙ ගෙදරින් :rofl::rofl::angry::angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Sheena ගැනද කිව්වේ මචන්? :)

    ඔව් බන් දැන් ඉන්න එවුන් නම් මෙලෝ වැඩක් නැහැ..ඒ කාලේ සරලයි සුන්දරයි :love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    දැන් ඉන්න උන්ට කොහෙන්ද මෙව්ව. කුනුහරප ටිකක් කියෝල රැපර් ලු. මතක් වෙන්නෙ බන්දනාගාර සිද්දිලු. සූස්තිය සැපයිලු. ඉන්නෙ අහසෙලු. ඔක්කොම උන්ට පදිරිලු. හැබැ‍යි internet යන්න card එකට සල්ලි ඉල්ලගන්නෙ ගෙදරින් :rofl::rofl::angry::angry:

    $Gangster$
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Sheena ගැනද කිව්වේ මචන්? :)

    ඔව් බන් දැන් ඉන්න එවුන් නම් මෙලෝ වැඩක් නැහැ..ඒ කාලේ සරලයි සුන්දරයි :love:

    ආ sheena ඒක ද බන්. මට කතාව මතක තිබ්බට නම මතක නෑ බන්. :yes::yes::yes:

    ඔව් බන්. උබ නිකමට බලහන් ඔය 44කල්ලිය, fill-t කියන උන්ගෙ fb page වලට ගිහින්. අර 44 කල්ලිය කියන උන් ගුටි කෑව සීන් එක හින්ද මමත් අද ගිහින් බැලුවෙ. උන්ගෙ post වලට ලයික්, කමෙන්ට් කරල තියෙන්නෙ ඔක්කොම වගේ හිච්චි එඋන් බන්. උන් තමා අරුන්ගෙ ෆෑන්ස්ල.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    හා හා ලොල්. මේක මගෙ එලකිරි නේම් එකනෙ මචන්. මේකෙ නම ගැන්ග්ස්ටර් උනාට කොහෙවත් ඉන්න කබ්බො form කරන්නෙ නෑ බන් අපි. :yes::yes:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    rex කියලා බල්ලෙක්ගෙ එකකුත් බැලුවා බන්.ඒ බල්ලට තිබ්බ ආසාවට අපේ එකාටත් රෙක්ස් කියල දැම්මේ...:lol::P
     
    • Like
    Reactions: ehseres

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    Peter Benchley's Amazon

    මේකත් මරු:love: ITN එකේ ගියේ එක season එකද කොහෙද
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Spellbinder
    Spellbinder: Land of the Dragon Lord
    Crash Zone
    Round the Twist :love:
    Mr. Bean
    Robin Hood
    Knight Rider
    Team Knight Rider
    Viper
    William Tell
    Silver Shadow
    Silver Sun
    The Lost World
    Tarzan
    :yes::yes::yes::yes: