මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

The set of TV Series that heightened the curiosity and joy of our childhood
- Spellbinder
- Spellbinder: Land of the Dragon Lord
- Crash Zone
- Space Cases
- Round the Twist
- The Girl From Tomorrow
- Mr. Bean
- Andromeda
- The Zack Files
- Relic Hunter
- Knight Rider
- Team Knight Rider
- Viper
- Dinotopia
- MythQuest
- Ocean Girl
- X-Files
- Smallville
- The Incredible Hulk
- The Adventures of Swiss Family Robinson
- Hercules
- Xena: Warrior Princess
- Sheena
- William Tell
- Silver Shadow
- Silver Sun
- The Lost World
තව මතක නම් කියපන් මම මේ ලිස්ට් ඒකට දාන්නම්![]()
ඇත්තටම ඒ කාලේ පෙන්නපු මේ වගේ TV Series පට්ට බන්..බලන්න ආස හිතෙනවා..මම නම් 90s ඉපදුන එකෙක්..80s ඉපදුන අයත් ඊට කලින් ඉපදුන අය උනත් මේවා ආසාවෙන් බැලුව..මේ ටික ඔක්කොම download කරගෙන ආපහු බලන්න ඕනේ
![]()

A team
Mind your language
Alo alo
Dirty dozen
The alf
Sinbad
Conan
මම ලිස්ට් ඒකට මේ ටික එකතු කරන්නම් 
shiri appleby![]()

Tour of Duty එහෙමත් මාරු..Star Trek නම් චූටි කාලේ බැලුව වගේ මතකයි 
fb එකෙත් ඔය list එකම දැම්මා නේද උබ ?

මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

80's wala Rupavahini, ITN withari thibune. Niyama english tv series pennuwe. sathiyata 1 episode akai yanne. dan channel 100 ganak thibba th balanna hariyata ekak naha.

මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

![]()
සිරා මේක පට්ටම ආසවෙන් බැලුවෙ. උබ කියනවා වගේ මටත් දරුනුවට වැදුනු සීරීස් එකක්. සීසන් දෙකයිනෙ ටීවී එකේ පෙන්නුවේ. පට්ට අවුලෙන් හිටියේ අවසානේ මොකක්ද කියලා දන්නෙ නැතුව. ඒ කාලෙ නෙට් නෑ බාගන්නවත්. මම ඒකාලේ මේක ගන්න බැලුවා සීසන් එකකට දාහක් කිව්වා කියපන්කො.![]()
![]()
![]()