The Shit Behaviour of Rajapakse Junta.!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Me wage welawaka thamantama dosharopanayak karaganna rajayata ho ehi inna ayata thiyana uwamanawa mokakda
     
    lek

    Member
    Oct 11, 2008
    4,255
    4
    0
    NSW,Australia
    Ane manda...kawru kalath Lasantha marapu eken anduwata thama wasi...mokada lasantha witharai baya nathuwa gov eke hora ratata kiwwe...:baffled::baffled:
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    KOhoma vunath mama nam hithanne me deval aanduwa Kotinta wetenna gahana eka nathara karanna. aanduwe nama ketha karanna wenama group ekaka wedak wenna athi.

    Kohoma Vunath Mr. Lasantha Wickramathunga kiyana Senior Maadya wediyata garu karanna oona. eya Mahinda Abesundara kiyana eka vage anunge Jangi hodana ekek nevi,

    Mr. Lasantha Obata nivan suva !!! eath me thred eka daapu kena aaai aaai meva gena rate loke wena deval gena poddak vath balala katha karanna. mama nam
    hithanne ne me vage welavaka Anduwe kauruhari ohoma deyak karavi kiyala...
    mama hithana vidiye varadak thiyanavanam samawenna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
    ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

    මේ පසුගිය කාලයේ අපේ රටේ ‘දේශප්රේමීන්’ කියා තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද ජන කොටසක් පතුරු ගසන ලද ජනප්රිය ගීතයක කොටසකි. මේ උදවිය හැම දාමත් අපට කීවේ කාට ගරු නොකළත් රණවිරුවන්ට ගරු කරන ලෙසය. ඒ යුද්ධයට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව ඔවුන් හැමදෙනාටම රැකවරණය දෙන නිසාය. මේ තර්කයේ සාධාරණත්වයක් තිබිණි. ලොක්කන්ට වැඩියෙනුත් සොක්කන්ට අඩුවෙනුත් බෙදුනත් හැම දෙනාම ජාතික ආරක්ෂාව භුක්ති වින්දෝය. එනිසා හැම දෙනාටම ආරක්ෂක හමුදා ගැන ගෞරවයක් තිබුණේය. කිලිනොච්චිය අල්ලා ගත් විට දේශපාලන භේදයක් නැතිව ජනතාව ඒ හැඟුම්බර අවස්ථාව සැමරූහ. මගේ මිතුරකු කීවේ ඒ ගැන Breaking News එකක් නොදුන් සිරස පවා ආරක්ෂා කරන්නේ රණවිරුවන් බවය.

    මේ කතාව කියා යාන්තම් දින දෙකක් යන්නටත් මත්තෙන් සිරසට මැර ප්රහාරයක් එල්ල විය. ඒ සංවිධානාත්මක කල්ලියක ගෙනි. පහළොස් දෙනකුගෙන් පමණ යුතු ඔවුන් පැමිණ තිබුනේ සුදු වෑන් රියකිනි. මේ වෑන් රථය එන්නටත් යන්නටත් ඇත්තේ මුර කපොලු හරහාය. දෙපානම ඇත්තේ ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවට කිලෝ මීටර දෙක තුනක දුරිනි. එය වෙත එන හැම පාරක්ම ආරක්ෂා කර ඇත. එහෙත් එදා රාත්රියේ මේ මුර කපොලු කිසිවක මුර දේවතා එළි දැල්වී තිබු බවක් පෙනෙන්නට නැත. සමහර විට දේශප්රේමයේ කරන්ට් ප්ලග් එක ගලවා තිබුනා විය හැකිය.

    ඊයේ ලසන්ත වික්රමතුංග ඝාතනය කරන ලද්දේ අත්තිඩියේදීය. මේ ආසන්නව හමුදා කඳවුරු පවා ඇති බව මට මතකය. රත්මලාන ගුවන් තොටුපළ ආසන්න ප්රදේශයේ ආරක්ෂක විධිවිධාන නැති වන්නට කාරණයක් නැත. එහෙත් ජනාධිපතිගේ සිට අන්ත දුගියා දක්වා හැම දෙනාටම අනිවාර්යයෙන්ම ලැබිය යුතු ආරක්ෂාව ලසන්ත වික්රමතුංගට ලැබුනේ නැත. ඔහු පසුපස හඹා ආ ඝාතකයෝ ඔහු දිවි උදුරා ගත්හ. එහිදීද මුර දේවතා එළි නිවී තිබුණු සෙයකි.

    කිලිනොච්චියේ මුර දේවතා එළි තවම දැල්වේද යන්න මම නොදනිමි. එහෙත් කොළඹ නම් අපට දැන් වැඩිපුර පෙනෙන්නේ මුර දේවතා නොව මැර දේවතා එළිය.

    එනිසා අදාළ ගීතයද මෙසේ කාලානුරුප වෙනස් කිරීමකට භාජනය කිරීම සඳහා රචකයාගේ විරුද්ධත්වයක් නැතැයි සිතමි.

    ජාතියේ මැර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

    FB ekata awa message ekakin uputa ganna lada bawa karunawen salakanna.....!!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    urajdrlk said:

    meka dan UNP ekata vadakarana ranaviruvantath adalay , janaka perera ta th arakshavak dunne naha
     
    Meya ninden nagitala wage.

    Sirasata Parlimenthuwe sita 2-3Km thiya guwan sathapma gaththath 2-3kata wada wadiyi.

    Kottawa, pannipitia, Kalalgoda, Hokandara, thalawathugoda paththen enawita mura kapolu kisiwak natha.

    Ena eka parlimenthuwa paththenma eida?

    Thamuse Ada kata metha dodawa dodawa jeewath wenneth Jathiye mura dewathawan bandu Weerodara Hamuda walata pinsidda wenna nisa bawa danagannawa.

    Kohedo yana sirasakata kade giyath, maharajata p*ka dunnath kamak ne
    Ape mathrooboomiya rakina kollanta apahasa nokara.
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Mage Adahasa

    Mama hithanne naa aparadayak karana kenek kawadawath check point haraha enna plan karai kiyala. Kaata hari one nam oya than walata check points maga arala enna puluwan

    Anith eka check point wala karanne random checking. Eyala ee than pahu karana hamoma check karanne nane.

    Onama kenekutama one widihakata tharka karanna puluwan.

    Udaharanayak hatiyata SIRASA wage ayathanayaka ee welawe thibuna security eka gana mata hitha gannath amarui. Security ekak daana eken bala poroththu wenne arakshawa nam eyalata eeta wada loku security ekak pawichchi karanna thibba.

    Mama dakka iye tv eke Lasanthage gedara wada karana kenek kiyanawa eyawa eda ude idala bike ekakin follow karanawa kiyala danagena hitiya kiyala.

    Kohoma unath wechcha dewal ekakwath hari kiyanna ba. Habai thamange wasi laba ganna kagewath paththa agilla dik karana ekath waradi.

    Thamange gamana gamanayata thiyena aythiwasikama raka ganna nadu daala Colombo thiyena check points tika ayin karawapu ratak meka. E thiranaya nisa kee denekuge jeewath weeme ayithiya ahimi wenna adda ?

    Apita thiyenne katawath chodana karanna neme. E dewal nathi karanna, waradi karapu ayata daduwam denna apen kerenna one de karannai.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    urajdrlk said:
    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
    ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

    මේ පසුගිය කාලයේ අපේ රටේ ‘දේශප්රේමීන්’ කියා තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද ජන කොටසක් පතුරු ගසන ලද ජනප්රිය ගීතයක කොටසකි. මේ උදවිය හැම දාමත් අපට කීවේ කාට ගරු නොකළත් රණවිරුවන්ට ගරු කරන ලෙසය. ඒ යුද්ධයට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව ඔවුන් හැමදෙනාටම රැකවරණය දෙන නිසාය. මේ තර්කයේ සාධාරණත්වයක් තිබිණි. ලොක්කන්ට වැඩියෙනුත් සොක්කන්ට අඩුවෙනුත් බෙදුනත් හැම දෙනාම ජාතික ආරක්ෂාව භුක්ති වින්දෝය. එනිසා හැම දෙනාටම ආරක්ෂක හමුදා ගැන ගෞරවයක් තිබුණේය. කිලිනොච්චිය අල්ලා ගත් විට දේශපාලන භේදයක් නැතිව ජනතාව ඒ හැඟුම්බර අවස්ථාව සැමරූහ. මගේ මිතුරකු කීවේ ඒ ගැන Breaking News එකක් නොදුන් සිරස පවා ආරක්ෂා කරන්නේ රණවිරුවන් බවය.

    මේ කතාව කියා යාන්තම් දින දෙකක් යන්නටත් මත්තෙන් සිරසට මැර ප්රහාරයක් එල්ල විය. ඒ සංවිධානාත්මක කල්ලියක ගෙනි. පහළොස් දෙනකුගෙන් පමණ යුතු ඔවුන් පැමිණ තිබුනේ සුදු වෑන් රියකිනි. මේ වෑන් රථය එන්නටත් යන්නටත් ඇත්තේ මුර කපොලු හරහාය. දෙපානම ඇත්තේ ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවට කිලෝ මීටර දෙක තුනක දුරිනි. එය වෙත එන හැම පාරක්ම ආරක්ෂා කර ඇත. එහෙත් එදා රාත්රියේ මේ මුර කපොලු කිසිවක මුර දේවතා එළි දැල්වී තිබු බවක් පෙනෙන්නට නැත. සමහර විට දේශප්රේමයේ කරන්ට් ප්ලග් එක ගලවා තිබුනා විය හැකිය.

    ඊයේ ලසන්ත වික්රමතුංග ඝාතනය කරන ලද්දේ අත්තිඩියේදීය. මේ ආසන්නව හමුදා කඳවුරු පවා ඇති බව මට මතකය. රත්මලාන ගුවන් තොටුපළ ආසන්න ප්රදේශයේ ආරක්ෂක විධිවිධාන නැති වන්නට කාරණයක් නැත. එහෙත් ජනාධිපතිගේ සිට අන්ත දුගියා දක්වා හැම දෙනාටම අනිවාර්යයෙන්ම ලැබිය යුතු ආරක්ෂාව ලසන්ත වික්රමතුංගට ලැබුනේ නැත. ඔහු පසුපස හඹා ආ ඝාතකයෝ ඔහු දිවි උදුරා ගත්හ. එහිදීද මුර දේවතා එළි නිවී තිබුණු සෙයකි.

    කිලිනොච්චියේ මුර දේවතා එළි තවම දැල්වේද යන්න මම නොදනිමි. එහෙත් කොළඹ නම් අපට දැන් වැඩිපුර පෙනෙන්නේ මුර දේවතා නොව මැර දේවතා එළිය.

    එනිසා අදාළ ගීතයද මෙසේ කාලානුරුප වෙනස් කිරීමකට භාජනය කිරීම සඳහා රචකයාගේ විරුද්ධත්වයක් නැතැයි සිතමි.

    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
    ජාතියේ මැර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ

    FB ekata awa message ekakin uputa ganna lada bawa karunawen salakanna.....!!

    Ethakota deshaye Koti bomba eli kochchara paththu unath me kisima kenekuta ganak nadda, me hamotama ridenne sirasata gahanakota vitharaida,,, Poddak hari nidahas manasakin hithanna puluvan kenekutanam meke aththa situation eka mokakda kiyala amuthuven kiyanna deyak na..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    tharakato said:
    meka dan UNP ekata vadakarana ranaviruvantath adalay , janaka perera ta th arakshavak dunne naha

    Ranawiruwanta Political Party naaaa machoo, aeegollo inne rate Defence ekata misaka Poster aragena parawal pura yanna newai, eee ayata Privately Political Party ekak thiyenna puluwan aeeth Politics karanne naa ape Ranawirywoo
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    sanjeeme said:
    Ranawiruwanta Political Party naaaa machoo, aeegollo inne rate Defence ekata misaka Poster aragena parawal pura yanna newai, eee ayata Privately Political Party ekak thiyenna puluwan aeeth Politics karanne naa ape Ranawirywoo

    Ow ow ow ape politics karane kalakanni Goo ballo witharai...Lyk mahinda rajapaksha, Mervin Silva , Ravi Karunanayake , Vimal weerawanse...Thawa ithin raa eli wenakan type karathaki