The Silent Girl

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    වෙන්න පුලුවන්.

    අප්පට හුඩු එහෙම වුණොත් මොකද කරන්නෙ :baffled:
    ජලභීතිකා එන්නත විදල හින්ද මැක්කො බෙහෙත විදින්ඩ විදියකුත් නෑ. උඹෙ පෙත්තත් තව දවස් 5ත් විතර යනකං දෙන්ඩ හොදද?
    ඇඟට ස්ප්‍රේ කරන එකක් නං අවුලක් නැතුව ඇති නේ..
    හෙට මෙයාව දොස්තර කෙනෙක්ට පෙන්නනව :yes:
    හෙම්බිරිස්සනං නාවන්ඩත් බෑනෙ බං
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අප්පට හුඩු එහෙම වුණොත් මොකද කරන්නෙ :baffled:
    ජලභීතිකා එන්නත විදල හින්ද මැක්කො බෙහෙත විදින්ඩ විදියකුත් නෑ. උඹෙ පෙත්තත් තව දවස් 5ත් විතර යනකං දෙන්ඩ හොදද?
    ඇඟට ස්ප්‍රේ කරන එකක් නං අවුලක් නැතුව ඇති නේ..
    හෙට මෙයාව දොස්තර කෙනෙක්ට පෙන්නනව :yes:
    හෙම්බිරිස්සනං නාවන්ඩත් බෑනෙ බං

    හෙට ඩොකා ගාවට ගියාම අහපන් නෙක්ස්ගාඩ් එක දෙන්නද කියලා.
    හා කිව්වොත් දීපන් හෙට , නැත්තම් දවස් 4 ගියාට පස්සේ දීපන්.