THE SIMPSONS FANSSSS !!!!!!

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    the-simpsons-lego-2014-fox.jpg

    ubala gawa thiyea seasons monada bang , parana seasons walata seeds na ne hoyaganna , mama yanne 12
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං එකක් බැලුව උන් ඉන්න නගරෙ තඩී වීදුරුවකිං වහනව දැන් ගොඩක් කල් බලල :baffled: :baffled:
    ඒක නං ටිකක් පට්ට හැබැයි කාටුන් වුනාට පොඩි උන්ට බලන්න බෑනෙ බං මේක :baffled: :baffled:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මං එකක් බැලුව උන් ඉන්න නගරෙ තඩී වීදුරුවකිං වහනව දැන් ගොඩක් කල් බලල :baffled: :baffled:
    ඒක නං ටිකක් පට්ට හැබැයි කාටුන් වුනාට පොඩි උන්ට බලන්න බෑනෙ බං මේක :baffled: :baffled:

    ඒක The Simpsons Movie එක බන් :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    මම නම් මුල ඉදන් 25 වෙනකන් බැලුව. 26 4ක් විතර බැලුවෙ ඉතුරු ටිකත් බලන්න ඕනෙ :lol:;)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ දවස්වල මුල ඉඳල බලාගෙන යනවා(කන වෙලාවට). දැනට 1-4 තියෙනවා.
    මේකට වඩා family guy හොදයි. හැබැයි හොදම එක තමයි south park(දැනට ආපු සේරම episodes තියෙනෝ)
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මං එකක් බැලුව උන් ඉන්න නගරෙ තඩී වීදුරුවකිං වහනව දැන් ගොඩක් කල් බලල :baffled: :baffled:
    ඒක නං ටිකක් පට්ට හැබැයි කාටුන් වුනාට පොඩි උන්ට බලන්න බෑනෙ බං මේක :baffled: :baffled:
    E film eka machan.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මං එකක් බැලුව උන් ඉන්න නගරෙ තඩී වීදුරුවකිං වහනව දැන් ගොඩක් කල් බලල :baffled: :baffled:
    ඒක නං ටිකක් පට්ට හැබැයි කාටුන් වුනාට පොඩි උන්ට බලන්න බෑනෙ බං මේක :baffled: :baffled:

    The simpsons movie eka neda e? , :D :D ow meka adult cartoon ekaknee