The Six Triple Eight (2024) War/Drama netflix movie 🧨🎫️️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama
    ගිය අවුරුද්දෙ ආපු එකක් උනත්, දෙවැනි ලෝක යුද්ධ ප්‍රිය රසික රසිකාවියන් බලන්න ඕනා එකක් නිසා දාන්න හිතුනා.

    The Six Triple Eight
    2024
    Imdb 6.7
    MV5BNDdhYTY4ZTEtZTlhZS00ZWI1LWFjYzQtMWRkMjIzN2E5NjBjXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    යුද්ධ අපි අත්විදලා තියන ජාතියක් හැටියටත් යුද්ධ කියන්නෙ වෙඩි තබාගැනිල්ලම නෙවෙයි කියලා දන්නවානේ. මේ කතාවෙ තේමාව යුද්ධය තිරයෙන් පිටුපස කතාවක්. යුද්ධයේ ඉදිරි පෙරමුනේ සොල්දාදුවෙක් සටන් කරද්දි ප්‍රිය හිතවතුන්ගේ බඩෙ බත් නැ. හැමතිස්සේම මොනා වෙනවා ඇත්ද කියලා හිත හිත ඉන්නේ. සෙබලුත් එහෙමයි. සමහර වෙලාවට සන්නිවේදයක් නැති නිසා අයවලුන් බංකර් වල අහුවෙන තැන්වල හිතැගි අදහස් ලියනවා. සමහර වෙලාවට ඒවා ලෝකයා දකිනකොට ඒ ⁣සෙබළා අපි අතරත් නැ.

    ඉතින් මේ සන්නිවේදනය යතාවත් කරන්න ඒ සමයේ කරපු උත්සහයක් මෙ කතාවේ තියනවා. සුපිරිම කතාවක් නෙවෙයි. නමුත් බලන් ඉන්න පුලුවන් ඇත්ත කතාවක්.

    මේ වගේ ප්ලොට් ඇති වෙන්න අපේ යුද්ධයේ තියනවා. නමුත් ඒවාට පණදෙන්න හරිහමං අය නැතිවිම කණගාටුවක්. හැබැයි එහෙම උනත්, මහචාර්යතුමාට නම් යුද කතා හදන්න හිතෙන්නැති එකම ලොකු දෙයක්. 😄

    බලපු අය අදහසක් ලියන් යන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    මේ කෙල්ලොන්ගෙ පපුව මදි බොසා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    ⁣රෙඩ් ටේල්ස් ආසම එකක්. Imdb එච්චර නැතත් 2012 කාලේ ඩෙක්ස්ටොප් තියන කාලේ ඕක දහදොලොස් පාර බලලා තියනවා.
    මමත් ආසම මූවි එකක්. 10 පාරක් විතර බලල ඇති :P
     
    • Like
    Reactions: emoji diaries