The Sleeping Giant: China | Itchy Boots Enters China 🐉🔥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,528
    18,753
    113
    35
    Spain
    මහා වේස රටක්. ආණ්ඩුවේ ගයිඩ් කෙනෙක් නැතිව ටුවරිස් කෙනෙක්ට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. පෙට්‍රල් ගහගන්න දස වධ විඳින්න ඕන. එකට චීන හැඳුනුම්පත්, චීන ලයිසන් ඕන. බයික් එකේ නැගල පෙට්‍රල් ෂෙඩ් එකට යන්න බැහැ, තල්ලු කරන් යන්න ඕන, පෙට්‍රල් ගහලත් තල්ලු කරන යන්න ඕන.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    මහා වේස රටක්. ආණ්ඩුවේ ගයිඩ් කෙනෙක් නැතිව ටුවරිස් කෙනෙක්ට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. පෙට්‍රල් ගහගන්න දස වධ විඳින්න ඕන. එකට චීන හැඳුනුම්පත්, චීන ලයිසන් ඕන. බයික් එකේ නැගල පෙට්‍රල් ෂෙඩ් එකට යන්න බැහැ, තල්ලු කරන් යන්න ඕන, පෙට්‍රල් ගහලත් තල්ලු කරන යන්න ඕන.

    හරි දුක අැති නේද උඹලගේ අැමරිකන්, ඊශ්‍රායල් පක්කුන්ට තාම ඵහේ විනාසයක් කරගන්න බැරි වුනානේ අඩු ගානේ ISIS කාරයෝ දම්මලා පල්ලියකට බෝම්බයක් හරි ගස්සලා..🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,753
    113
    35
    Spain
    හරි දුක අැති නේද උඹලගේ අැමරිකන්, ඊශ්‍රායල් පක්කුන්ට තාම ඵහේ විනාසයක් කරගන්න බැරි වුනානේ අඩු ගානේ ISIS කාරයෝ දම්මලා පල්ලියකට බෝම්බයක් හරි ගස්සලා..🤣
    යන්නේ කොහෙද මල්ලේ පොල් ද නානා?
     
    • Haha
    Reactions: wpril5

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113

    වහල්ලු හදන රටවල්. ආණ්ඩුවෙන් ම කොඳු කඩලා තියෙන්නේ රජයට, රටේ ආර්ථිකයට මොනවා හරි බලපෑමක් වෙන දෙයක් කිව්වොත් ඉවරයි. කොරෝනා ආපු මුල්ම කලේ, පැතිරෙන්න කලින් ඒ ගැන warning එක දෙන්න ගිය දෙන්නෙක් ද කොහෙද මරලා තිබ්බා. තුට්ටු 2 ආණ්ඩුවක්. ජරා පොහොර නැවක් ලංකාවට එවලා එක reject කරාම, චීන තුට්ටු 2 ආන්ඩුව ලංකාවෙන් වන්දි ඉල්ලුවා ඒකට. උන්ට අපහාස කරා කියලා. ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මේ පාරයෝ තමයි අන්තිමටම වගේ ඒකට කැමති වුණේ, අනිත් රටවල් ඔක්කොම agree හින්දා. නැත්තං ඕකුන් මේ රටෙන් කෑල්ලක් ඉල්ලන් හිතන් ඉන්න ඇත්තේ. වෙලාවට ඇමරිකාව හිටියේ. IMF එක හින්දා යන්තං බේරිලා ඉන්න රටක උන් ,වැඩිම export income එක එන්නේ ඇමරිකාවෙන් බවවත් දන්නේ නැතුව හෝ හිතන්නේ නැතුව ඒකාධිපති පාලනයක් තියෙන චීනෙට, රුසියාවට කඩේ යනවා. මොල හිටවන්න වෙනවා අලුතින්ම. එක්කෝ North Korea වලට පිටුවහල් කරන්න ඕන. Internet තිබිලා වැඩක් නෑ එහෙම සෙට් එකකට.
     
    • Like
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,971
    8,552
    113
    මහා වේස රටක්. ආණ්ඩුවේ ගයිඩ් කෙනෙක් නැතිව ටුවරිස් කෙනෙක්ට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. පෙට්‍රල් ගහගන්න දස වධ විඳින්න ඕන. එකට චීන හැඳුනුම්පත්, චීන ලයිසන් ඕන. බයික් එකේ නැගල පෙට්‍රල් ෂෙඩ් එකට යන්න බැහැ, තල්ලු කරන් යන්න ඕන, පෙට්‍රල් ගහලත් තල්ලු කරන යන්න ඕන.
    Hema area ekama ehema ne. meya china tour eka patan aran tiyenne population eka aduma side ekakin. deserts area eka wedi pettakin.. E nisa safety ekata guide kenk ona athi.

    wena vloggersla innawa.. china wala tour guide nathuwa bike ride karana.

    • Like
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    166
    330
    63
    Itchy Boots පට්ට චැනල් එක. ඉස්සර එහෙන් මෙහෙන් බැලුවට ෆයිබර් අන්ලිමිටඩ් එකට මාරු වුනාට පස්සෙ තමයි පිළිවෙලට හොඳට බලන්නෙ. 4K 60fps බලද්දී වෙනම ලෙවල් එකක්. අලුත් Checkpoint Chaser ත් අවුලක් නෑ, හැබැයි ඕෆ් රෝඩ් මදි, අනික 30fps. OG Itchy Boots ට ගහන්න බෑ...
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,536
    3,337
    113
    Last Sunday epi eke pinned comment ekak tibba tika dawasak yanakam sathiyata 1i puluwan kiyala.. Next Sunday

    Thawa kenek ekka travel karana nisa time madi athi
    1772640310813.png

    Ane pancho owne :(:(