මහරගම ලන්කා බැන්කුව ඉස්සරහා තියන ස්මර්ට් පොන් ශොප් එකේන් මම ලුමියා 540ක් බැලුවා බන්. එක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක 17ක්, ශොප් වොරන්ටි එක්ක 14ක්.
මම බලුවෙ ශොප් වොරන්ටි එක්ක ගන්න බන්.
ඖලක් වේද....?
එ ෆොන් කඩී ෆොන් ඖලක් නැ නේද...??
දන්න පින්වතුන් ටික කියපල්ලකො....
නොදන්න පින්වතුන් ටික බම්ප් එකක් වත් ඩාපල්ලකො....
මම බලුවෙ ශොප් වොරන්ටි එක්ක ගන්න බන්.
ඖලක් වේද....?
එ ෆොන් කඩී ෆොන් ඖලක් නැ නේද...??
දන්න පින්වතුන් ටික කියපල්ලකො....
නොදන්න පින්වතුන් ටික බම්ප් එකක් වත් ඩාපල්ලකො....