Maharagama smart phone shop gena දන්න අය

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මහරගම ලන්කා බැන්කුව ඉස්සරහා තියන ස්මර්ට් පොන් ශොප් එකේන් මම ලුමියා 540ක් බැලුවා බන්. එක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක 17ක්, ශොප් වොරන්ටි එක්ක 14ක්.

    මම බලුවෙ ශොප් වොරන්ටි එක්ක ගන්න බන්.
    ඖලක් වේද....?
    එ ෆොන් කඩී ෆොන් ඖලක් නැ නේද...??

    mchanlannugegoda smart mobile kiyana plase eka aulda....?
    ethana lumia 540 thiyanwalu 13i hebei kisima warant ekak ne.

    දන්න පින්වතුන් ටික කියපල්ලකො....
    නොදන්න පින්වතුන් ටික බම්ප් එකක් වත් ඩාපල්ලකො....
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවුලක් නෑ බන්. මමත් උන්ගෙන් Phone එකක් ගත්තා කිසි අවුලක් උනේ නෑ.. ගනින්..

    ඊට කලින් මම Dialcom එකෙන් Phone එකක් ගත්තා company වොරන්ටි එක්ක උන් වොරන්ටි කාලෙදී Phone එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් ඇවිත් හදලා දෙන්න රුපියල් 20000ක් ඉල්ලුවා වොරන්ටි පිරියඩ් එකේ සල්ලි දීලා හදන්නනම් වොරන්ටි මොකටඩ බන්..ඔය වොරන්ටිවලට බොරුවට ගෙවන්න එපා බන් බොරු වැඩක්..
     
    Last edited:

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    අවුලක් නෑ බන්. මමත් උන්ගෙන් Phone එකක් ගත්තා කිසි අවුලක් උනේ නෑ.. ගනින්..

    ඊට කලින් මම Dialcom එකෙන් Phone එකක් ගත්තා company වොරන්ටි එක්ක උන් වොරන්ටි කාලෙදී Phone එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් ඇවිත් හදලා දෙන්න රුපියල් 20000ක් ඉල්ලුවා වොරන්ටි පිරියඩ් එකේ සල්ලි දීලා හදන්නනම් වොරන්ටි මොකටඩ බන්..ඔය වොරන්ටිවලට බොරුවට ගෙවන්න එපා බන් බොරු වැඩක්..

    thanx bokka......

    mcn lumia 540 phone eka hodaida bn.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Last edited:

    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    warranty ganna giyama thama unge awul.phn ekak hadanna dila epa wuna okunta.anithimata phn eka matakat ne unta.keli maru karagena wikaryak kala ban :baffled:
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටනම් වින්ඩෝස් Phone හරි ගියේ නෑ බන්..උබට හොදනම් ගනින්..
    https://www.facebook.com/www.smartphoneshop.lk/?fref=ts
    මුන්ගේ Phone නම් අවුලක් නෑ..
    smart phone shop kiyana eke phones hodai kiyala godak un kiyanawa
    danna ekek samsung Korean ekak gaththa oken pattama phone eka ban
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන්ලා ඔය ෆොන් ශොප් වල තියන, කම්පෑනි වොරන්ටි දෙන ෆොන් වලයි, ශොප් වොරන්ටි දෙන ෆොන් වලයි, වෙනස් වෙන්නේ වොරන්ටියෙන් විතරයි නේ. කොලිටි අවුලක් නැ නේ.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Man danna tharamin nam "Shop Warranty" dena phones horen lankawata adina phones. Mun laabeta Horen pitaratin laabeta aran TRCSL wath approved nathi phones thama oya Shop warrenty kiyala thuttu deke laabeta wikunanne. Owwa aran phone eke aulak awoth itin badu banis thama aye warranty dote thamai itin. Gannawanam TRCSL Approved da kiyala balala Company Warrenty thiyena phone ekak witharak ganin ban arawa kohe thibila horata gena ewwada kila kauda danne. :baffled:
     
    ela ela thanku kolla....