The Story Of The Trincomalee Oil Tanks

2osama

Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    එජාපය පවරා දුන් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි නැවත දෙන්න ඉන්දියාව අකමැති වෙයි

    ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාල‌යෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

    ඉල්ලීම කළේ මිල අඩු වෙලාවේ ‌තෙල් ගබඩාකර ගන්න මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දුන් ඒවාය. දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහය ලක් රජයට පවරාගෙන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතැයිද ඇස්තමේන්තු කර ඇත.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම සඳහා මෙම තෙල් ටැංකි පවරා ගැනීමට තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දීය මධ්‍යම රජයට මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. තවද හම්බන්තොට වරාය පරිශ්‍රයේද නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුකර ඇත

    410f951ff0a66ec2c2a3091cc8a47a61e4402ff2.jpeg

    UNP එවුන් හැදුවා ලබ්බාකුත් නැහැ තිබ්බ තෙල් ටැංකි ටිකත් විකුණලා තෙල් මිල අඩු කරන්න කියලා බොරුවට අඩනවා
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යුඇන්පී සක්කිලි දන්නේ තියන ඒව විකුනන් කන්නනේ... නොදකින් සක්කිලි එදා විකුණපුවයේ පාඩුව අද පේනවනේ...ඔහොම නෙවෙයි ලංකාවටම විකුණ්නත් යූඇන්පී වේසිගේ පුතාලට වගේ වගක් නෑ...
     
    • Like
    Reactions: Sai_baba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    යුඇන්පී සක්කිලි දන්නේ තියන ඒව විකුනන් කන්නනේ... නොදකින් සක්කිලි එදා විකුණපුවයේ පාඩුව අද පේනවනේ...ඔහොම නෙවෙයි ලංකාවටම විකුණ්නත් යූඇන්පී වේසිගේ පුතාලට වගේ වගක් නෑ...

    sketch-1587650946066.png

    මේ හර්ශාද සිල්වා ලොරි ටෝක් දෙනවා වෙන එකෙක් ගේ Tweet එකක් කෝපි කරලා . මිනිහම දන්නේ නැහැ UNP එකේ ආණ්ඩුවෙන් ටැංකි ටික විකුණලා කියලා . අපොයි මූ වගේ එවුන්. කෝපි කරන ඒකත් නාගන්නවා :lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සල්ලි තියනවද දැන් තෙල් ගන්න මේ වෙලේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,009
    20,572
    113
    හස්තිශෛලපුර
    එජාපය පවරා දුන් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි නැවත දෙන්න ඉන්දියාව අකමැති වෙයි

    ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාල‌යෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

    ඉල්ලීම කළේ මිල අඩු වෙලාවේ ‌තෙල් ගබඩාකර ගන්න මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දුන් ඒවාය. දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහය ලක් රජයට පවරාගෙන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතැයිද ඇස්තමේන්තු කර ඇත.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම සඳහා මෙම තෙල් ටැංකි පවරා ගැනීමට තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දීය මධ්‍යම රජයට මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. තවද හම්බන්තොට වරාය පරිශ්‍රයේද නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුකර ඇත

    410f951ff0a66ec2c2a3091cc8a47a61e4402ff2.jpeg

    UNP එවුන් හැදුවා ලබ්බාකුත් නැහැ තිබ්බ තෙල් ටැංකි ටිකත් විකුණලා තෙල් මිල අඩු කරන්න කියලා බොරුවට අඩනවා

    Yako 2015 UNP un ayet ewama wikunannada haduwe.. Mun maru badune ban..

    Ekama tanki tika deparak wikunala..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,760
    5,723
    113
    හොදට තිබ්බ 20දීලා තියෙන්නේ 2යි පාවිච්චිය. අනිත් ටික plumbingටික ආයෙත් හදන්න වෙලා තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    oya tanki kalin idanma tika tika indiyawata deela neda thibbe.

    dan apita ithiriwela thiyena ewata thel purawanawalu da

    92 ක් තිබිලා තියෙනවා එකෙන් 20 ක් තමා ඉන්දියාවට දීලා තියෙන්නේ . එක තමා ආපහු දෙන්න බෑ කියන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    92 ක් තිබිලා තියෙනවා එකෙන් 20 ක් තමා ඉන්දියාවට දීලා තියෙන්නේ . එක තමා ආපහු දෙන්න බෑ කියන්නේ
    20 ta bambu gahaganna kiyala ithiri 72 ta purawanna baluwa nam hari