Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ThE tHiNgS i WaNt ...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චංචල හැඟුමක නිදි වරනා තුන්යමේ

කඳුළට ඇයි අඬගසන්නෙ හඳපනේ

රස එළිමහනේ රස තියෙද්දි ආදරේ

දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කීලෙසයටම ආයේ

හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාව ඇස්බැන්දුම් කෙරුවේ

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

පැන සීමාවක් රස බලද්දි ආදරේ

පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ

ඔබ කීලෙසයටම ආයේ

දුක නම් ලංවෙනවාමයි

මායාවක්මයි ආදරේ

ක්ෂීතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

දුර ළඟ වගේ සුව ලබද්දි ආදරේ

ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනාසේ

ඔබ කීලෙසයටම ආයේ

පාළුව ලංවෙනවාමයි

මායාවක්මයි ආදරේ

[QUOTE="ŦĦĔ ƦȆƉǾӾ, post: 8096396, member: 236260"] [SIZE="4"][CENTER]චංචල හැඟුමක නිදි වරනා තුන්යමේ කඳුළට ඇයි අඬගසන්නෙ හඳපනේ රස එළිමහනේ රස තියෙද්දි ආදරේ දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ ඔබ කීලෙසයටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මිරිඟුවමද හැමදාව ඇස්බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ පැන සීමාවක් රස බලද්දි ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ඔබ කීලෙසයටම ආයේ දුක නම් ලංවෙනවාමයි මායාවක්මයි ආදරේ ක්ෂීතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ දුර ළඟ වගේ සුව ලබද්දි ආදරේ ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනාසේ ඔබ කීලෙසයටම ආයේ පාළුව ලංවෙනවාමයි මායාවක්මයි ආදරේ[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom